No Brokers Needed / Refrain from Calling
(බ්‍රෝrකර්වරු අනවශ්‍යaයි / ඇමතීමෙන් වලකින්න)
Contact Person Mr. Sajith Seelawansha
(සජිත් සීලවංශ මහතා අමතන්න)
Inspection of the house will be on appointment basis
(නිවස බැලීමට වෙලාවක් වෙන්කර ගැනීම අනිවාර්ය වේ)
In the Present, Investing your money in Real Estate is the best / protective way to earn a higher return.
{වර්තමානයේ ඉතා ඉක්මනින් ආයෝජිත මුදලට වැඩි ප්‍රhතිලාභයක් ලබා ගත හැකි හොදම / ආරක්ෂිතම ක්ර මවේදය දේපල පිරියත මිලදී ගැනීමයි.}
Complete Brand New House
(අංග සම්පුර්ණ නව නිවස)
399m to the Rilaulla Junction
(රිලවූල්ල හන්දියට මීටර් 399)
699m to the Colombo-Negombo Main Road
(කොළඹ - මිගමු ප්‍ර ධාන පාරට මීටර් 699)
6.5 Perches
(පර්චස් 6.5)
12 Feet Access road – Carpeted
(අඩි 12 පාර - කාපට් කරන ලද)
Clear Deeds
(නිරවුල් ඔප්පු)
Modern Type House – Architecturally Deigned
(වාස්තු විද්‍යානුකුලව නවීන පන්නයෙන් නිමවා ඇත)
Design and supervision by a qualified engineer - built to high quality
(වරලත් ඉංජිනේරුවරයකු විසින් සැලසුම් සදා ඔහුගේ අධීක්ෂණය යටතේ, ඉතා උසස් තත්වයෙන් නිර්මාණය කර ඇත)
Square Feet – 1,799
(වර්ග අඩි 1,799)
Two Section House (Ground Floor + 1st Floor)
(නිවස කොටස් 2කින් යුක්ත වේ (බිම් මහල + ප්රාථම මහල)
Ground Floor / (බිම් මහල)
• 1 Bed Rooms / නිදන කාමර 1
• 1 Bathrooms / නානකාමර 1
• 1 Maids Bathroom / සේවක වැසිකිලි 1
• 1 Hall + TV Lobby / සාලය + ටි. වී. කාමරය 1
• 1 Dining Room /කෑම කන කාමරය 1
• 1 Maids Kitchen / සේවක කුස්සිය
• 1 Kitchen with Pantry / කුස්සිය 1, පෑන්ට්රිම කබඩ් සහිතයි
• 2 Car Porch / වාහන 2ක් ගාල් කල හැකි ගරාජය
• Square Feet – 999 / වර්ග අඩි - 999
1st Floor / (ප්‍රnථම මහල)
• 2 Bed Rooms / නිදන කාමර 2
(Air Conditioned / වායුසමීකරණය කර ඇත)
• 1 Bathrooms / නානකාමර 1
• 1 Dining Room + TV Lobby {With a Balcony} / සාලය + ටි. වී. කාමරය 1, සදලුතලය සහිතයි
• Square Feet – 799 / වර්ග අඩි - 799
For more ventilation & Light, Higher walls
(වාතාශ්‍රnය සහ ආලෝකය නිවාස වෙත ලැබෙන ලෙස වඩාත් උස බිත්ති ඇත)
Stair Case made with High Grade Wood
(උසස්ම තත්වයේ ලී යොදා පඩිපෙළ නිර්මාණය කර ඇත)
Main Door is made out of Jack Wood
(ප්‍රoධාන දොර කොස් ලියෙන් නිමවා ඇත)
Water Supply – Yes / National Water Supply & Drainage Board
(ජල සැපයුම - ඇත / ජාතික ජල සැපයුම් හා අපවහන මණ්ඩලය)
Electricity – Yes / Lanka Electricity Co. Pvt Ltd / With 3 Phase Electricity
(විදුලි සැපයුම - ඇත / ලංකා විදුලි පෞද්ගලික සමාගම) / තෙකලා විදුලිය සහිතයි