නාගරික පහසුව සොයන ඔබට අනර්ඝ දෙමහල් නිවහනක් කඩවත
🍁 පාරට ලගින් ම Quality අමුද්‍රව්‍ය යොදා ඉදිකල දෙමහල් නිවස විකිණීමට.
📌️ කොළඹ - නුවර පාරට ලගින්ම පයින්ම යන්න මීටර් 300යි.
📌️ පර්චස් 20ක විශාල ඉඩම .
📌️ ශක්තිමත් අගල් 9 ගඩොල් බිත්ති.
📌️ දැකුම්කළු Wood සිවිලිම.
📌️ වර්ග අඩි 4200 ක විශාල නිවස.
- කාමර 6 යි with 2 A/C
- නාන කාමර 4යි (Hot Water, Attached and Common )
- සාලය.
- කෑම කාමරය.
- Tv Lobby Area.
- Courtyard.
- මුලුතැන්ගෙය (පැන්ට්‍ර් කබඩ් සහිතයි)
- වාහන නැවැත්වීමට වැරෙන්ඩා 2යි
- කාමර සදහා බැල්කනි Area
- නිවසින් වෙන්වූ සේවක කාමරය
- Bathroom
- Wet Kitchen.
- Toilat.
✴️ තක්සේරු මිල ලක්ෂ 650යි අලෙවි මිල ලක්ෂ 550යි.
✴️ පරික්ෂාවෙන් පසු මිලගනන් ද සලකා බැලේ.
🛡️ ආරක්ෂිත වටපිටාව.
🚻 වැදගත් යහපත් අසල්වැසියන්
👩🎓 බැංකු හා සුපිරි වෙළෙඳසල් ඇවිදගෙන යන දුරකින් ඇත
⭕ කැලිකසල ඉවත්කිරීම සේවාව ක්‍රියාත්මකයි.
💊 100%ක් නිරවුල් අයිතිය හා පිරිසිදු ඔප්පු
💊 ආරක්ෂිත තාප්පය හා ගේට්ටුව.
🚰 රජයේ නළ ජලය හා පානීය ළිං ජලය හා වතුර ටැංකිය ඇත.
💡 විදුලිය ඇත.
☎️ රැහැන් දුරකථන ඇත
නේවාසික පදිංචියට අවශ්‍ය සියලුම පහසුකම් සමන්විතයි.
💡 නිවස බලන්න කලින් දැනුම්දීමක් කර එන්න.
🚸 දුරකථනය සම්බන්ද නොවන්නේ නම් (SMS හෝ WhatsApp) පනිවිඩයක් තබන්න.
🚷 බ්‍රොකර්වරු කථා කරන්න එපා.
💡 වසර 16ක රජයේ ලියාපදිංචි විශ්වාසනීය සේවය, සිව්මංසල - කඩවත.
✴️ විකිණීමට ඇති නිවාස හා ඉඩම් දැනගැනීමට Call කරන්න.