කඩවත - ගනේමුල්ල අංගසම්පූර්ණ නිවස විකිණීමට.
🚗 කඩවත - ගනේමුල්ල බස් පාරට මීටර් 500යි
📌️ Fully ටයිල්.
📌️ Fully සිවිලිම.
📌️ වට තාප්පය ඇත
📌️ පැන්ට්ර් කබඩ් ඇත
📌️ Waterbord නළ ජලය හා ලිං ජලය දෙකම ඇත.
✴️ කාමර 3ක් ඇත
✴️ සාලය
✴️ කෑම කාමර ඇත
✴️ කුස්සිය
✴️ බාත් රෑම් ඇත
✴️ පිටතින් වැසිකිලිය ද ඇත.
📌️ පර්චස් 10ක ඉඩම.
📌️ ප්රාදේශීය සභා අනුමැතිය.
🚗 කඩවත ගනේමුල්ල බස් පාරට මීටර් 500යි
🚗 ගනේමුල්ල නගරයට 1 Km
🚗 කඩවත නගරයට විනාඩි 15යි.
✴️ අඩි 12 පාර.
✴️ ජලගැලීම්, නායයෑම් නැති සාමකාමී පරිසරය.
✴️ සින්නක්කර ඔප්පු.
✴️ මිල ලක්ෂ 110කි. 11 Million ,
✴️ නිවස බැලීමට කලින් දැනුම්දීමක් කර එන්න.
🚸 දුරකථනය සම්බන්ද නොවන්නේ නම් (SMS හෝ WhatsApp) පනිවිඩයක් තබන්න.
🚷 බ්රොකර්වරු කථා කරන්න එපා.
💡 වසර 17ක රජයේ ලියාපදිංචි විශ්වාසනීය සේවය, සිව්මංසල - කඩවත.
✴️ විකිණීමට ඇති නිවාස හා ඉඩම් දැනගැනීමට Call කරන්න.