වේයන්ගොඩ නිවස විකිණීමට ඇත
-------------------------------------------
* ලිපිනය: 15 වන පටුමග, පා රමුල්ල, වටද්දර, වේයන්ගොඩ
* බිම් ප්රමාණය: පර්චස් 13
* නිවසෙහි විශාලත්වය: වර්ග අඩි 2000
* මිල : 7,000,000/- (ලක්ෂ 70)
නිවාස විස්තර
----------------------
* නිදන කාමර 03 යි
* නාන කාමර 02ක්
* විසිත්ත කාමරය
* කුස්සිය
* ජලය සහ විදුලිය වෙන වෙනම
වැඩිපුර විස්තර
----------------------
* නිරවුල් ඔප්පු
* පාසල්, රෝහල්, සුපිරි වෙළඳසැල් සහ අනෙකුත් පහසුකම් සඳහා 800M
* පරිසරය සන්සුන් හා සාමකාමී පරිසරයකි
වැඩි විස්තර සඳහා අමතන්න.......
House for Sale In Veyangoda
-------------------------------------------
* Address: 15th Lane, Paramulla, Wataddara, Veyangoda
* Land Size: 13 Perches
* House Size: 2000Sqft
* Price : 7,000,000/- ( 70 Laks)
House Details
---------------------
* 03 Bedroom
* 02 Bathroom
* Living Hall
* Kitchen
* Separate Water and Electricity
More Details
---------------------
* Clear Deeds
* 800M to Schools, Hospital, Supermarkets and Other Facilities
* Calm and Peaceful Environment
Call for More Details...