පොල්ගස්ඕවිට අම්බලංගොඩ හන්දියෙන් අවසන් අදියරේ වැඩ නිමවමින් පවතින පර් 7.8ක නිදන කාමර 3ක් සහ නාන කාමර 2න් සමන්විත නිවස විකිනීමට ඇත .
අඩි 15 පාරකට මුහුණලා ඇති මෙම නිවස පොලව සම්පුර්ණයෙන් ටයිල් කර වහලය ෆිනිෂින් වහලය ගසා ඇත. මිදුලෙහි වාහනයක් නැවැත්වීමේ ඉඩ පහසුකමින් සමන්විත මෙම නවීන පන්නයට මනා ඉඩකඩ සහිතව නිදහස් නිස්කලංක පරිසරයක ඉදිකර ඇත.නිවස ඉතාමත් ඉහල අමුද්‍රව්‍ය යොදා නිමවා ඇති අතර පොල්ගස්ඕවිට හංදියෙන් අම්බලන්ගොඩ ප්‍රධාන බස්පාරේ කිලෝමීටරයක් දුරින් නිවස පිහිටා ඇත. ඉතා ඉක්මනින් වැඩ අවසන් වීමට නියමිතයි
ඉන්ධන පිරවුම්හල්, සුපිරි වෙළද සැල්, පාසල්, අධිවේගී මාර්ග පිවිසුම සහ බැංකු වලට විනාඩි 5ක දුරින් ඉඩම පිහිටා ඇත
නිරවුල් ඔප්පු
නිවස සහ ඉඩම ප්‍රාදේශීය අනුමත කර ඇත.
නල ජල පද්ධතිය
*𝟕.𝟖 𝐏𝐞𝐫𝐜𝐡𝐞𝐬 | 𝟑 𝐁𝐞𝐝𝐫𝐨𝐨𝐦𝐬 | 𝟏 𝐁𝐚𝐭𝐡𝐫𝐨𝐨𝐦 (𝐨𝐮𝐭 𝐬𝐢𝐝𝐞 𝐭𝐨𝐢𝐥𝐞𝐭) | 𝟏𝟓0 𝐋𝐚𝐤𝐬 (𝟏𝟓 𝐌𝐢𝐥𝐥𝐢𝐨𝐧)
Brand new house for sale in Piliyandala - Polgasowita . 7.8 perches, 3 Bedrooms, 1 bathroom (Out side toilet), Ampleliving room & dining room, Kitchen . Very decent neighborhood. 1Km to Polgasowita Junction
House information
✅ 7.8 Perches
✅ 1200 Sqft
✅ 15 Ft access road
✅ 3 Bedrooms
✅ 1 Bathrooms with Out side washroom
✅ Large living room | Dining room
✅ Kitchen with modern pantry set
✅ Car porch
✅ Garden wall surrounded
✅ Pipe borne water
✅ Clear Deed
මීට අමතරව තවත් නිවාස සහ ඉඩම් ඔබට සරිලන මුදලට මිලදී ගැනීමට අප සතුව ඇත. අප හා සම්බන්ධ වී විස්තර දැනගන්න.
------------------------------------------------------------------------------------------------------------------
අපගේ සේවාවන් :
----------------------------------------------------------------
සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨 -
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱
𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No. 227/5/A/5/3, Bandaragama Road, Kesbewa Junction (Infront of Electricity Board - Kesbewa)
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න
20th may