🔰 නිරවුල් ඔප්පු සහ අනුමත ගොඩනැගිලි සැලැස්ම.
🔰 ඉඩම ප්‍රමාණය - පර්චස් 16කි, වටේ තාප්ප / රෝලර් ගේට්ටු, නිවසට පිවිසීමේ අඩි 20 පුළුල්මාර් ගය
🔰 නිවස විශාලත්වය - වර්ග අඩි 1,848කි
🔰 සුවිසල් නිදන කාමර 3ක් සහ නානකාමර 2ක් සහ සේවක වැසිකිලිය
🔰 මුළුතැන්ගෙය සහිත විශාල ශාලාව
🔰 living room, කෑම කාමරය සහ වෙරන්ඩා
🔰 වාහන 3ක් සඳහා වාහන නැවැත්වීමේ පහසුකම් ඇත
🔰 සම්පුර්ණයෙන්ම ටයිල් කර ඇත. (ලංකා ටයිල්)
🔰ජාතික ජල සම්පාදන හා විදුලිය - ලංවිම
🔰 ඉතා සන්සුන් හා නිස්කලංක නේවාසික ප්‍රදේශයකs
🔰 සියලුම පහසුකම් සඳහා ඉතා පහසු ස්ථානයකි
🔰"සියලු ජාතික හා ජාත්‍යන්තර පාසල් වලට " wdikak දුර
🔰 234 බස් මාර්ගයට (දෙල්ගොඩ-කිරිබත්ගොඩ) ඇවිදන් යන දුර.
🔰 කඩවත අධිවේගී මාර්ග හුවමාරුවට කි.මි 5ls
🔰 හිමිකරු රට යාම හේතුවෙන් ඉක්මනින් විකුණනු ලැබේ.
🔰 වැඩි විස්තර සඳහා අමතන්න 🔰
කරුණාකර සියල්ල හොඳින් කියවා වැඩි විස්තර සඳහා සැබෑ ගැනුම්කරුවන් පමණක් අමතන්න. බ්‍රෝකර්වරුන් ඇමතීමෙන් වළකින්න.