《《🏡ගනේමුල්ලේ දෙමහල් සිහින නිවස විකිණීමට💫》》
Two-story dream house for sale
===========================
📍 ස්ථානය ~ පත්මපෙරුම මාවත, හොරගොල්ල, ගණේමුල්ල
💲 මිල: රු 15,000,000.00 (නිරීක්ෂණයෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැක).
☆ වර්ග ප්රමාණය පර්චස් 12
☆ බිම් මහල වර්ග අඩි 1805
☆ පළමු මහල වර්ග අඩි 1790
☆ සන්සුන් සාමකාමී පරිසරය
☆ ගම්පහ, රාගම, ජා-ඇල, කඩවත සහ කඳාන යන නගර පහකට පහසුවෙන් ප්රවේශ විමේ හැකියාව.
☆ ගනේමුල්ල නගරයට පයින් ඇවිද යා හැකි දුර
☆ ජාතික පාසල්, දුම්රිය ස්ථානය, බස් නැවතුම්පොළ, සාප්පු සංකිරණයන්, පිරවුම්හල... මීටර් කිහිපයක දුරින්
☆ නළ ජලය සහ විදුලිය
☆ නවීන මෝස්තරයේ දෙමහල් නිවස
☆ නිදන කාමර පහක් (ඉඩකඩ සහිත ප්රධාන නිදන කාමරයක්), නාන කාමරය තුනක් (ප්රධාන නිදන කාමරයට පෞද්ගලික නාන කාමරයක්), ඉඩකඩ සහිත මුළුතැන්ගෙයක්, ගබඩා කාමරයක් සහ රථ ගාල.
☆ පළමු මහලේ නිවස ඉදිරිපිට පිහිටා ඇති ඉඩකඩ සහිත ටෙරසය.
💲 මිල: රු 14,900,000.00 (නිරීක්ෂණයෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැක).
《 කරුණාකර ඔබගේ පැමිණීමට පෙර අමතන්න 》
>>> 📲 Contact for details 📞 <<<
=============================