No Brokers Needed / Refrain from Calling
(බ්‍රෝකර්වරු අනවශ්‍යයි / ඇමතීමෙන් වලකින්න)
Contact Person Mr. Asitha Dilruk
(අසිත දිල්රුක් අමතන්න)
Half of the Monthly Rent Amount will be Charged as “Agents Fee”
(මාසික කුලියෙන් බාගයක් “නියොජිත ගාස්තු” ලෙස අයකෙරේ)
House will be available from 01 March 2026
(නිවස පදිංචිය සදහා හැකියාව පවතින්නෙ 01 මාර්තු 2026 සිටයි)
Key Money – 6 Months - Rent Amount is non-negotiable
(අත්තිකාරම් ගාස්තු - මාස 06) - මාසික ගාස්තුවේ කිසිදු වෙනසක් සිදුනොවේ.
Inspection of the house will be on appointment basis
(නිවස බැලීමට වෙලාවක් වෙන්කර ගැනීම අනිවාර්ය වේ)
20 Perches
(පර්චස් 20)
399m to the Colombo-Negombo Main Road)
(කොළඹ-මීගමුව ප්‍රධාන පාරට මීටර් 399)
Carpeted 15 Feet Access road
(කාපට් කරන ලද අඩි 15 පාර)
Two Storied House (Ground Floor + 1st Floor)
නිවස කොටස් 2කින් යුක්ත වේ (බිම් මහල + ප්‍රථම මහල)
5 Bed Rooms (3 Bed Rooms, Ground Floor / 2 Bed Rooms, 1st Floor)
(නිදන කාමර 5) (නිදන කාමර 3ක්, බිම් මහලේ / නිදන කාමර 2ක්, ප්‍රථම මහලේ)
2 Bathrooms (1 Bathroom, Ground Floor / 1 Bath Room, 1st Floor)
(නාන කාමර 2) (නාන කාමර 1ක්, බිම් මහලේ / නාම කාමර 1ක්, ප්‍රථම මහලේ)
Large Hall + Dining Room
(විශාල සාලය + කෑම කන කාමරය)
Balcony Top Floor Top Floor
(සදලුතලය උඩ තට්ටුවේ පිහිටා ඇත)
Kitchen with Pantry
(පෑන්ට්‍රි කබඩ් සහිත කුස්සිය)
Square Feet – 2,499
(වර්ග අඩි 2,499)
Parking for 6 Vehicles
(වාහන 6ක් ගාල් කල හැකි ලෙස ඉඩ පහසුකම් ඇත)
Garbage Collection / Monday, Tuesday & Friday –Pradeshiya Sabha
(සඳුදා, අගහරුවාදා සහ සිකුරාදා දිනයන්හි ප්‍රාදේශීය සභාවෙන් කුණු රැගෙන යාමට පැමිණේ)
One Water Tank 500l
(වතුර ටැංකියක් ඇත, ලීටර් 500)
Water Supply – Yes / National Water Supply & Drainage Board
(ජල සැපයුම - ඇත / ජාතික ජල සැපයුම් හා අපවහන මණ්ඩලය)
Electricity – Yes / Ceylon Electricity Board
(විදුලි සැපයුම - ඇත / ලංකා විදුලිබල මණ්ඩලය)