*කැලණිය, වරාගොඩ පාරෙහි පිහිටි දෙමහල් නිවසක පහත මහල කුලියට දීමට ඇත.
*නිදන කාමර 02කි.
*නාන කාමර 01කි.
*විසිත්ත කාමරය
*පැන්ට්රිය
*වාහන නැවැත්වීමේ පහසුකම් ඇත.
*විදුලි බිල්, වතුර බිල් වෙන වෙනම ඇත.
*වරාගොඩ පාරට මීටර් 100කි.
*කැලණිය රජමහා විහාරයට මීටර් 750කි.
*කැලණිය දුම්රිය ස්ථානයට ඉතාම ආසන්නය.
*නිදහස් නිස්කලංක පරිසරයකින් යුක්ත වේ.
*රජයේ පාසල්, රෝහල්, බැංකු ඉතා ආසන්නව
*සුපිරි වෙළඳසැල් ඉතා ආසන්නව
*සියලුම නාගරික පහසුකම් වලින් යුතුය.
*මාසිකව 40000කි.
*මිල ගණන් සාකච්ජා කර ගත හැක.
*මාස 06ක අත්තිකාරම් ගනු ලැබේ.
*වැඩි විස්තර සඳහා අමතන්න.
*The downstair of a two-storied house on Waragoda Road, Kelaniya is available for rent.
* 02 bedrooms.
* 01 bathroom.
*Living room
*Pantry
*Parking facilities are available.
*Electricity bills and water bills are separate.
*100 meters to Varagoda road.
*750 meters to Kelaniya Rajamaha Vihara.
*Very close to Kelaniya railway station.
* Has a free and quiet environment.
*Government schools, hospitals, banks are very close
*Supermarkets very close
*Must be from all municipal facilities.
*40000 per month.
*Prices are negotiable.
*06 months advance will be taken.
*Call for more details.