*කැලණිය, වරාගොඩ පාරෙහි (Laughf Super Market එක අසල) දෙමහල් මහලෙහි එක් කොටසක් කුලියට දීමට ඇත.
*යුවලකට හෝ ගැහැණු ළමුන් දෙදෙනෙකුට ඉතාම සුදුසුයි.
*නිදන කාමර 01කි. (9' x 11')
* නාන කාමර 01කි.
* පැන්ට්රිය (විවෘත කුස්සිය)
*රජයේ පාසල්, සුපිරි වෙළඳසැල් ඉතා ආසන්නයි
*CCTV කැමරා වලින් ආවරණය කර ඇත.
*වාහන නැවැත්වීමේ පහසුකම් ඇත. (පිටතින්)
*වැදගත්, නිස්කලංක, ආරක්ෂිත පරිසරයකි.
*මාසිකව 35000/-කි.
*මාස 4 ක අත්තිකාරම් මුදලක් ගනු ලැබේ.(සාකච්ඡා කරගත හැක)
*විදුලිය සහ ජල මීටර වෙන වෙනම.
*සුරතල් සතුන් සඳහා අවසර නැත
*වැඩිදුර විස්තර සඳහා අමතන්න. 0714072794 / 0716933115
*A portion of a two-storey house is available for rent on Waragoda Road, Kelaniya (near Laughf Super Market).
*Ideal for a couple or two girls.
*01 bedroom. (9' x 11')
* 01 bathroom.
* Pantry (open kitchen)
* Government schools, supermarkets are very close
* Covered with CCTV cameras.
* Parking facilities are available. (Outside)
* A valuable, quiet, safe environment.
* Monthly rent is 35000/-.
* 4 months advance payment is required. (Negotiable)
* Separate electricity and water meters.
* Pets are not allowed
* Contact for more details. 0714072794 / 0716933115