♥️ හෝමාගම අලුතෙන් ඉදිකරන ලද සුන්දර නාවීන නිවසක් විකිණීමට
🌿🌿හෝමාගම නගරයේ හයිලෙවල් මාර්ගයේ සිට කි.මි 5දුරින් පිහිටි මීගොඩ පුවක්වත්ත පාරේ, ඉතා මනරම් පරිසරයක පිහිටි අංග සම්පුර්ණ නිවස වහාම විකිණීමට.
මිලියන 11
අමතන්න:
නිවසේ විශාලත්වය:
වර්ග අඩි 1,100
ඉඩමේ විශාලත්වය:
පර්චස් 7.0
⁹* නිදන කාමර 3
* විශාල සාලය 15x 25
* ඇතුලත පිහිටි නානකාමරය
*කාමරය 10x 12'
* විශාල මුළුතැන්ගෙය - පැන්ට්‍රි කබඩ් ගසා ඇත
* නිදහස් සුවය විදිය හැකි නිස්කලංක ආලින්දය
* නිවස ඇතුලත සම්පුර්ණ ටයිල් සවි කර ස්කර්ටන් යොදා ඇත
* සිවිලිම් ගැසූ වහලය
* ඉඩම වටා ඉදි කර වැඩ අවසන් කල තාප්පය හා නාවීන පන්නයෙ රෝල ඩො ගේට්ටුව
* තෙකලා විදුලිය
* නල ජලය හා ළිං ජලය
* නිවස දක්වාට ඇති කාපට් කල මාර්ග පද්ධතිය
* SLT Fiber තාක්ෂණයෙන් යුත් දුරකථන පහසුකම්
* හෝමාගම ප්‍රධාන නගරයට, ගොඩගම නගරයට, විනාඩි 5 ළගා වීමේ හැකියාව
* හරිත සරසවිය, කොට්ටාව අධිවේගී මාර්ගයට, හෝමාගම යුධ හමුදා මුලස්ථානයට, අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය, මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය හා SLIIT සරසවිය ඇතුළු වඩාත් වැදගත් ස්ථාන සදහා ඉතා සුළු වෙලාවකින් ළගා වීමේ හැකියාව
* ඉදිවෙමින් ඇති ආසියාවේ විශාලතම චොකලට් නිෂ්පාදනාගාරයට විනාඩි 5න් ළග වීමේ හැකියාව
* උගත් හා වැදගත් පුද්ගලයන් ඇති වටපිටාව
* නිරවුල් ඔප්පු, බැංකු ණය ලබා ගත හැකි ඔප්පු හා අදාල සියලුම නිර්දේශ සහිත ලිපිලේඛන සහිතයි