Commercial property for sale in Kaduruwela
Property is located in Kaduruwela Town (near the police station) 100m to Kaduruwela bus stand and railway station
Ideal for guest house/hotel
CCTV, furnitures, 12 rooms /09 ac rooms/03 non AC
All rooms are full tiled and fitted with attached bathrooms
Separate Parking (02 store)
Two separate toilets in the parking area (attached bathrooms)
Clear Title (You can apply bank loans)
Price 38.5Million (Negotiable)
Vehicle Exchange Considered - (Rosa Fuso Bus or Any other Vehicles)
Contact - [hidden information]
මසකට ලක්ෂ පහක පමණ ආදායමක් ලබන කදුරුවෙල නගරයේ මඩකලපුව කදුරු වැල ප්‍රධාන මාර්ගයට ආසන්නයේ NSB බැංකුව, commercial credit, NTB බැංකුව, සෙංකඩගල ෆිනෑන්ස්, වැලිබල් ෆිනෑන්ස් සහ වෙනත් ආයතන වලට පිටුපසින් පිහිටා ඇත. සියලුම ගෘහ භාණ්ඩ, තෙකලා විදුලිය, දුරකථන මාර්ග, නල ජලය සමග වාහන නැවැත්වීමේ පහසුකම් ද ඇත. වායු සමනය කරන ලද කාමර නමයක් සමග සාමාන්‍ය තුනක් සහ කාමර හතරක්ද ඇත. (තවත් අමතර කාමර හතරක් ඉදිවෙමින් පවතී)
CCTV ආරක්ෂක කැමරා පද්ධතියකින්ද සමන්විතයි
පොළොන්නරුව දුම්රිය ස්ථානය පොළොන්නරුව මධ්‍යම බස් නැවතුම්පොළ සහ සුපිරි වෙළඳසැල් වලට මීටර් 300ක් දුරින් මෙම හෝටලය පිහිටා ඇත.
සම්පූර්ණ දේපලේ වටිනාකමට බැංකු ණයද ලබාගත හැක. නිරවුල් ඔප්පු ඇත.
මිල ගණන් සාකච්ඡා කිරීම සඳහා අමතන්න
මිල තුන්කෝටි අසූපන් ලක්ෂයයි. රෝසා ෆෘසෝ බස් රථයක් හෝ වෙනත් වාහන හුවමාරුවක් උවද සලකා බැලේ.