2-Story House for Rent in Pitipana, Homagama
හෝමාගම පිටිපන දොලහේනේ සෙත්සර මාවතේ අංග සම්පූර්ණ සුඛෝපබෝගී කාමර 5 ක පර්චස් 20ක දෙමහල් නිවස කුලියට දීමට තිබේ.
- [ ] NSBM Green සරසවියට විනාඩි 10
- [ ] මහින්ද රාජපක්ෂ විද්‍යාලයට විනාඩි 9
- [ ] Nanotechnology ආයතනයට විනාඩි 9
- [ ] හෝමාගම නගරයට විනාඩි 11 කි.
- [ ] ප්‍රධාන නිදන කාමරය A/C කර ඇත. එයට විශාල closet සමග soaking tub, උණුවතුර සහිත ඇටෑච් බාත්රූම් එකක් ඇත.
- [ ] පහල මහලේ කාමර 2 ක් සහ බාත්රූම් 1 කි.
- [ ] දෙවන මහලේ ප්‍රධාන නිදන කාමරය සහ තව කාමරයකි
- [ ] පහල මාලයේ 1 කාමරයක් ඔෆිස් කාමරයක් ලෙසද භාවිත කල හැකිය.
- [ ] නිවසට පිටින් සේවක කාමරයක් සහ බාත්රූම් 1 ක් ඇත.
- [ ] Roller Gate දමා සම්පූර්ණයෙන්ම උස තාප්පයකින් නිවස වට කර ඇත.
- [ ] වාහනයක් සඳහා නිවසට යා කල නොතෙමන ගරාජයක් ඇත.
- [ ] නල ජලය සහ ලිං ජලය යන දෙකම නිවස මුදුනේ ටැංකියකට සම්බන්ධ කර ඇත.
- [ ] ලිප් 4 ක් සහිත අවන් එකක් ඇති ගෑස් ලිපක් ඇත.
- [ ] නිවස සම්පූර්ණයෙන්ම ටයිල් කර අලුතින් පේන්ට් කර ඇත.
- [ ] උඩු මහලේ කාමර දෙකෙහිම බිත්තියට සවි කරන ලද අල්මාරි ඇත.
- [ ] නිවසින් අවසන් වන පාරකි.
- [ ] ජනෙල් ශක්තියෙන් යුත් යකඩ ග්‍රිල් වලින් ආරක්ෂා කර ඇත.
- [ ] සෑම කාමරයකම, කුස්සියේ සහ සාලයේ ෆෑන් දමා ඇත.
- [ ] කසල කලමනාකරනය සඳ්හා කොම්පෝස්ට් වලක් ස්කසා ඇත
- [ ] ලට්ට ලොට්ට දැමීම ස්ඳහා වෙනම ගබඩා කාමරයක් පිටතින් සාදා ඇත.
- [ ] ලබන වසර තෙක් සම්පූර්ණයෙන්ම වරිපනම් ගෙවා ඇත.
Homagama Pitipana Dolahena Sethsara Mawatha, 5 bedroom 3 full bathroom 20 perch 2 story luxury house for immediate rent.
- [ ] NSBM Green University 10 min
- [ ] Mahinda Rajapakse College 9 min
- [ ] Nanotechnology institute 9 min
- [ ] Homagama Town 11 min
- [ ] Master Bedroom with A/C attached a huge closet with a bathroom with a soaking tub and hot water.
- [ ] First floor 2 bedrooms and a full bathroom
- [ ] Second floor Master bedroom and another bedroom
- [ ] One first floor bedroom convertible to an office room
- [ ] Servant’s room and full bathroom accessible from outside
- [ ] Roller Gate with a complete parapet wall around the house
- [ ] Parking space with a roof attached to the front of the house
- [ ] Pipe Bourne and well water distributed via a water tank on top of the roof
- [ ] 4 burner gas cooker with a built in oven
- [ ] Fully tiled and newly painted
- [ ] Dead end road
- [ ] Upstairs rooms have big cupboards attached to the wall.
- [ ] Windows safeguarded by iron grills
- [ ] Ceiling fans in every bathroom and living & dining rooms
- [ ] Compose pit
- [ ] Separate storage room
- [ ] Municipal Tax paid until the next year
- கார்டு விவரங்கள் அல்லது OTP இலக்கங்களை ஒருபோதும் யாரிடமும் பகிர்ந்துகொள்ள வேண்டாம், பணம் செலுத்தும் முன் பொருட்களை நேரில் சென்று சரிபார்க்கவும். ikman டெலிவரி சேவைகளை வழங்குவதில்லை. விழிப்புடன் இருங்கள்!
- கார்டு விவரங்கள் அல்லது OTP இலக்கங்களை ஒருபோதும் யாரிடமும் பகிர்ந்துகொள்ள வேண்டாம், பணம் செலுத்தும் முன் பொருட்களை நேரில் சென்று சரிபார்க்கவும். ikman டெலிவரி சேவைகளை வழங்குவதில்லை. விழிப்புடன் இருங்கள்!
House For Rent in Homagama Pitipana
படுக்கை: 2, குளியல்: 1கொழும்பு, வீடு வாடகைக்குரூ 28,000 மாதத்துக்கு15 நாள்House for Rent in Pitipana Junction Homagama
படுக்கை: 3, குளியல்: 2கொழும்பு, வீடு வாடகைக்குரூ 40,000 மாதத்துக்கு1 நாள்Rooms for Rent in Homagama Pitipana
படுக்கை: 5, குளியல்: 2கொழும்பு, அறை மற்றும் இணைப்பு வாடகைக்குரூ 7,500 மாதத்துக்கு55 நாள்Rooms For Rent in Homagama Pitipana
படுக்கை: 3, குளியல்: 2கொழும்பு, அறை மற்றும் இணைப்பு வாடகைக்குரூ 8,500 மாதத்துக்கு27 நாள்