Hero XOOM 125R 2026
😎 ස්කූටර් එකෙන් High-Capacity Bike experience එකකට upgrade වෙන්න!
පාරේ යද්දි…
අනිත් ස්කූටර් වගේ නොවෙයි ❌
👉 හැමෝගෙම අවධානය ගන්න ස්කූටර් එකක් 🔥
❤️ Xoom 125R – Style + Power එකේ Perfect Combo එක!
සම්පූර්ණ විස්තරය බලන්න.⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️♥️♥️
🔥 “ප්‍රශ්න නැති අවුරුද්දක්”
නෑගම් යන්න දවසට… බයික් එක trouble දෙන්නෙද? 😕
අවුරුද්දට කලින් ඒ ප්‍රශ්න ටිකට full stop එක දාමු! 🛠️🚫
පරණ බයික් එක නිසා නෑගම් යන්න hesitate වෙනවද?
Pay sheet නැති නිසා ලීසිං දාන්න බෑ කියල හිත ඉන්නවද?
👉 කණගාටු වෙන්න එපා… දැන් solution එක තියෙනවා!
💥 RAIDO BIKES – විනාඩි 10න් ඔබේ හීනය සැබෑයි!
🚫 Pay Sheet ඕනේ නෑ
🚫 CRIB බලන්නේ නෑ
🔄 ඔබට ලැබෙන විශේෂ වාසි:
✅ පරණ බයික් එකට ඉහළම මිල
✅ අලුත්ම Hero බයික් එකකට instant upgrade
✅ දිවයින පුරා නොමිලේ ප්‍රවාහනය 🚚
🎁 අප්‍රේල් Special Offer එක:
අදම ගන්නකොට ඔබට ලැබෙනවා 👇
🎁 හෙල්මට් එකක්
🎁 ජැකට් එකක්
🎁 බයික් කවර් එකක්
🎁 කාපට් එකක්
🎁 රක්ෂණය
🎁 නොමිලේ සේවා වාර 05ක් (කොන්දේසි සහිතයි / නොමිලේ සේවා වාර 5 ක් දෙන්නේ හීරෝ මැල්සිරිපුරින් විතරයි..වෙන තැන්වලින් ඉල්ලන එපා)
🎁 ටූල් කිට් එකක්
🎁 අවුරුදු 5ක / 70,000km වගකීම 🔥
⚡ Quick Delivery Service
ඔබ තෝරපු බයික් එක පැය කිහිපයකින්ම ගෙදරට!
(Leasing නම් – finance team එකත් ගෙදරටම)
❤️ මෙම අවුරුද්දේ නෑගම් යන්න… අලුත් ride එකක් එක්ක!
📍
✨ Elegant look එකක්
⚡ Powerful performance එකක්
👉 දෙකම එකට එක්කෙනාටම!
🚀 125cc Powerful Engine
වේගවත් ධාවනයක් + instant pickup ⚡
✨ Full Digital Display
Bluetooth connectivity එක්ක smart riding experience එකක් 📱
💡 Premium LED Lighting
රාත්‍රියෙත් standout වෙන stylish look එකක් 🔥
⛽ i3S Technology
Fuel save කරගෙන දුර යන්න පුළුවන්
🛡️ Front Disc Brakes
Safe & confident braking 💪
🛣️ Wide Tyres
Better grip + smooth balance 👌
🔌 Mobile Charging Port
ගමනෙදි phone එක charge කරගන්න පහසුයි 🔋
💰 මිල: රු. 829,900/=
මූලික ගෙවීම 270000/=
📞 අදම call කරන්න / WhatsApp
🚚 දිවයින පුරා delivery පහසුකම් ඇත!
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.

Hero Xoom 110 2026
0 கி.மீகுருணாகலை, மோட்டார் பைக்குகள்ரூ 715,90059 நாள்
Hero Splendor hiro 2026
47 கி.மீகுருணாகலை, மோட்டார் பைக்குகள்ரூ 253,00026 நாள்
Hero Xtreme 125R 100 2014
24,580 கி.மீஅங்கத்துவம்குருணாகலை, மோட்டார் பைக்குகள்ரூ 80,0001 நாள்
Hero Dash 2016
60,000 கி.மீகுருணாகலை, மோட்டார் பைக்குகள்ரூ 265,00042 நாள்