සම්පූර්ණ විස්තරය කියවන්න — මිලදී ගැනීමට බලාපොරොත්තු වෙන ඔබට හොඳ අදහසක් ලබා ගත හැක.
🏍️ Hero Xoom 125 – Smart, Sporty & Powerful Ride
Description:
A premium scooter experience එකක් එක්ක stylish ride එකක් හොයන ඔබට හොඳම තේරීම – Hero Xoom 125 දැන් Raido Bikes - මැල්සිරිපුර වෙතින් ලබාගත හැක. නවීන design එක, powerful performance එක සහ fuel efficiency එක එක්ක daily use එකට perfect scooter එකක්!
💰 මිල සහ ගෙවීමේ ක්රම:
💵 මුළු මිල: රු. 829,900/=
💳 මූලික ගෙවීම: රු. 265,000/= සිට
⏱️ පැය 2 ඇතුළත ලීසිං පහසුකම් සකස් කර දිය හැක
✔️ ලීසිං / ලෝන් ඇරියස් තිබුණත් ගැටලුවක් නෑ
✔️ Crib බලන්නෑ
✔️ වැටුප් වාර්තා අනවශ්යයි
⚙️ Xoom 125 හි විශේෂත්ව:
✅ 125cc Powerful Engine – Smooth & responsive ride
⛽ Fuel Efficient – දිනපතා භාවිතයට ඉතා වාසිදායකයි
⚡ Sporty Design – Young look එකක්
🔐 Smart Features – modern technology එක්ක
🛑 Reliable Braking System – ආරක්ෂිත ගමනක්
💡 LED Lighting System – රාත්රී දසුන පැහැදිලි
🎁 අපෙන් ඔබට නොමිලේ ලැබෙන දීමනා:
⛽ Full Tank Petrol Free
ටැංකිය පිරෙන්න පෙට්රල්
🏍️ Bike Cover බයික් එක වහන කවරයක්
👣 Floor Carpet කාපට්
🪖 Helmet හෙල්මට්
🧥 Jacket ජැකට්
🛡️ Free Insurance (කොන්දේසි සහිතයි)
🛠️ Free Service වාර 05ක් (කුරුණෑගල අවට අයට පමණි)
සේවිස් 2 ක් ආයතනයෙන් අපෙන් අමතර 3 ක්.
🚚 Island-wide Free Delivery.. දිවයින පුරා ප්රවාහන නොමිලේ
🔄 Exchange පහසුකම:
ඔබගේ පරණ බයික් එක දීලා අලුත් Xoom 125 එකක් ගන්න පුළුවන්!
📞 අදම අමතන්න:
📍 Raido Bikes - මැල්සිරිපුර