💚 HERITAGE HOME ANURADHAPURA 💚
• අනුරාධපුර නගරයේ නුවර වැව අසල පිහිටි ඉතා මනරම් ස්ථානයකි.
• ප්‍රධාන දුම්රිය ස්ථානය සහ පැරණි බස් නැවතුම්පළට 500m පමණ දුරකින් පිහිටා ඇත.
• ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ රුවන්වැලි මහාසෑයට විනාඩි 05 කින් පමණ ළගා විය හැකිය.
🌸 Attach bathroom සහිත Family rooms 05 යි. ( AC/ Non AC Rooms )
🌸 25 දෙනෙකුට පමණ නවාතැන් ගත හැකිය.
🌸 විවේකය සුවදායී ලෙස ගත කල හැකි Balcony ක්.
🌸 Driver room එකක් සහිතයි ( ඒ සදහා මුදල් අය නොකෙරේ.)
🌸 ආහාර පාන ගැනීම සදහා වෙන්වුනු ස්ථාන.
🌸 ආහාර සැකසීම සඳහා මුලුතැන්ගෙයක්.
🌸 වාහන නැවැත්විය හැකි Car Park එකකින් සමන්විතය.
💙 දුම්රියෙන් , බසයෙන් පැමිණෙන ඔබ හට ප්‍රවාහන පහසුකම් සපයනු ලැබේ.( අටමස්ථානය සදහා අඩු මිල ගණන් යටතේ ප්‍රවාහනය සපයනු ලැබේ.)
💙 කිරි ආහාර අවශ්‍ය නම් සකසා දෙනු ලැබේ.
💙 ඔබ ආහාර පාන සකසා ගන්නේ නම් ඊට අවශ්‍ය භාජන සපයනු ලැබේ.
Check in time - 12 .00 PM
Check out time - 10.00 AM
~~~ අප අමතන්න (Dilani J Fernando )-