...We Brings You The Nature To Your Door Step.....
Creating a beautiful garden takes time, effort and knowledge.
If you don't have the time or are no longer able to manage your garden as you would like, then we would love to help you.
We have successfully completed large number of residential and commercial (ex: Hotels , Housing projects , Tea Factories , Garment Factories ) landscaping project in Colombo area and outstation areas as well .
Malaysian Grass /
Australian Grass /
Quality is what we focus first it is our main idea to prepare your garden for a price you can afford.
CALL US to discuss the information and to get a price quotation as it varies with different soil and surrounding conditions.
** VISHWA GARDEN SERVICES **
ඔබගේ සිහින උයන... ඔබට සිතැඟි පරිදි... කඩිනමින් ඉදිකරදීමට අප සූදානම්.
නිවාස / නිවාඩු නිකේතන / කාර්යාල / රාජ්‍ය ආයතන / පෞද්ගලික ආයතන / කර්මාණ්තශාලා ආදී සියළුම ආකාරයේ උද්‍යාන නිර්මාණය කිරීම, පවතින උද්‍යාන නවීකරණය, උද්‍යාන නඩත්තු කිරීම ඇතුළු
සියළුම උද්‍යාන අලංකරණ සේවා සඳහා වගකීමක් සහිතව දිවයින පුරා සේවාව අප වෙතින්...
තණකොල පිඩලි ඇල්ලීම.
ඉන්ටර්ලොක් ගල් ඇල්ලීම.
දියඇලි / පොකුණු / වතුරමල් නිර්මාණය.
මැලේසියන් තණකොළ /
ඕස්ට්‍රේලියන් තණකොළ /
මැලේසියන් තණකොළ පැදුරු( carpet 5x2 )
වර්ග අඩි ප්‍රමාණය අනුව මිල ගණන් වෙනස් වෙ.