ගීත ගායනයට ප්‍රිය ඔබට ගීත ට්‍රැක්ස් 23 000 කටත් අධික MP3 ට්‍රැක්ස් ප්‍රමාණයක්
බාල , මහළු , තරුණ ඕනෑම වයස් ප්‍රමාණයක් අයෙකුට ගායනා කල හැකි ඒ ඒ දශකවල ගීත අඩංගුය ...
පැමිණ හෝ තැපැල් මගින් අප ආයතනයෙන් ලබා ගත හැක .......
මෙම tracks තනිපුද්ගල කීබෝඩයක් තුලින් නිර්මාණය කරන්නාවූ ගීත tracks නොවන අතර - අදාල ගීතයේ ඊට අදාල සංගීත භාණ්ඩ යොදා ගනිමින් අපගේ ශබ්ධාගාරය තුල නැවත වාදනයන් පටිගත කර ප්‍රතිනිර්මාණය කරන්නාවූ ගීත tracks වේ ...
ඔබට මෙම TRACKS වල තත්වය පරීක්ෂා කිරීමට අවශ්‍යනම් අන්තර්ජාලයේ YOUTUBE වෙත ගොස් Heshan music karaoke ලෙස ටයිප් කර අපගේම යූටියුබ් චැනලය වෙත ගොස් ඒතුල පලකර ඇති , අපවිසින් ම නිර්මාණිත ගීත තුලින් ඔබට එම ගීතවල තත්වය පරීකෂාකර බැලිය හැක ...
පහත link ය මගින් ද ඔබට YOUTUBE වෙත ගොස් අපගේ චැනලය තුල පලකර ඇති ගීත කීපයක් පරීකෂාකල හැක ...
https://www.youtube.com/channel/UCZ-rgJRYDOlIsJNiQ-mOWpw
මෙම ගීත TRACKS සදහා හෝ ඔබ සතුව ඇති වෙනත් ගීත TRACKS සදහා හෝ , වෙළද දැන්වීම් සදහාහෝ ඔබට අවශ්‍ය ඔ්නෑම ආකාරයක හඩ පටිගත කිරීමක්ද අප ශබ්ධාගාරය තුල
සාධාරන අයකිරීමකට ඔබට සිදුකරගත හැක .....
----------------------------------------------------------
-----------------------------------------------------------------------------------
ලංකාවේ පැරණි ගායකගායිකාවන්ගේ ගීත ට්‍රැක්ස් සහ නවතම ගායකයන්ගේද ගීත TRACKS ද මෙහි අඩංගුව ඇත .....
* විදේශයක හෝ ලංකාවේ පදිංචි ඔබ සතුව නොමැති ඕනෑම ගීතයක් MP3 TRACK එකක් ආකාරයට හෝ MIDI TRACK එකක් ආකාරයට හෝ KARAOKE TRACK එකක් ආකාරයට හෝ සාදාගැනීමට අවශ්‍ය නම් '' හේෂාන් මියුසික් ස්ටූඩියෝ '' වන අපආයතනය මගින් එය සාදාරණ මුදලකට සදා ගත හැක ..
--------------- ----------------------------------
විස්තර සදහා අමතන්න
PRADEEP HESHAN
( GUITARIST (TV PROGRAM ), SOUND ENGINEER ,
SOFTWEARS ENGINEER AND ALL MUSIC COMPOSER ..)
''HESHAN MUSIC PRODACTION - KADUWELA - HOMAGAMA ''