🔥 GIGABYTE branded gaming graphic cards powered by nvidia's GTX 760 chipset 🔥
📌️ nvidia GeForce GTX 760 OC gaming graphic cards
📌️ 2GB GDDR5 VRAM
📌️ 6-pin+8-pin (14) power supply connectors required with a 500W or greater power supply unit
📌️ Better cooling is guaranteed with the triple fan cooling system
📌️ 03 months comprehensive warranty
📌️ LKR 18 900.00
👊 හුවමාරු නොකෙරේ, මිල අඩු නොකෙරේ.
👊 ආනයනික පරිගණක උපාංග අතුරින් පෞද්ගලිකව තෝරා දැඩි තත්ත්ව පරීක්ෂාවකට යටත් කර සහතික කළ උපාංග සහ ඒවා භාවිතයෙන් එකලස් කර නැවතත් තත්ත්ව පරීක්ෂාවකට යටත් කර දෝෂ රහිත විශිෂ්ට ක්‍රියාකාරීත්වය තහවුරු කර ඇති පරිගණක, දේශීයව පාවිච්චි කර නොමැත.
👊 '90 දශකය අගභාගයේ සිට තොරතුරු තාක්ෂණ ක්ෂෙත්රයේ පළපුරුදු වෘත්තිකයකු විසින් වසර 2006 සිට රජයේ ලියාපදිංචි පිළිගැනීම සහිතව පවත්වාගෙන එනු ලබන පාරිභෝගික විශ්වාසය දිනූ ව්‍යාපාරයකි.
👊 රත්නපුර බණ්ඩාරනායක මාවතේ පිහිටි අපගේ වෙළඳසලට පැමිණ අවශ්‍ය ආකාරයකට පරීක්ෂා කර බලා මිලදී ගතහැකි අතර අවශ්‍ය නම් පෙර ගෙවුම් සඳහා දීපව්‍යාප්ත භාණ්ඩ බෙදාහැරීමේ (කූරියර්) සේවාව මගින් වැඩකරන දිනවල පැය 24-48 තුළ සුරක්ෂිතව නිවසටම ගෙන්වාගැනීමටද හැක. (Cash on delivery පහසුකම් නොමැත)
අමතන්න