(G/328)
⭕ සියලු විස්තර හොදින් කියවා සැබෑ අවශ්‍යතාවය සහිත ගැනුම්කරුවන් පමණක් අමතන්න . 👇
⭕ කඩවත නගරයට නුදුරින් සුඛෝපභෝගී දෙමහල් නිවසක් ඉතා ඉක්මනින් විකිණීමට.
◼️ ඉඩම පර් 20 යි.
◼️ කොළඹ - නුවර ප්‍රධාන බස් මාර්ගයට 1.5km පමණි.
◼️ කඩවත නගර සීමාවට 2km පමණි.
◼️ කඩවත අධිවේගී පිවිසුම් මාර්ගයට 1 km පමණි.
⭕ පහළ මහල
▪️නිදන කාමරය.( With A/C ,Attach Bathroom ).
▪️ නාන කාමරය.
▪️ ආගමික කාමරය
▪️ කෑම කාමරය.
▪️ සාලය.
▪️ පැන්ට්‍රිය සහිත මුළුතැන්ගෙය.
▪️ එළිමහන් මුළුතැන්ගෙය.
▪️ පිටතින් පිහිටි ගබඩා කාමරය.
▪️ සේවක නාන කාමරය.
▪️ සේවක නිදන කාමරය.
▪️ කෝට් යාඩ් එක.
⭕ ඉහළ මහල
▪️නිදන කාමර 3 යි.( With A/C ,Attach Bathroom ).
▪️නාන කාමරය.
▪️TV ලොබිය (With A/C)
▪️බැල්කනි.
✅ ඉතා ඉහළ නේවාසික ප්‍රදේශයක පිහිටා ඇත.
✅ නිරවුල් සින්නක්කර ඔප්පු ඇත.
✅ COC සහතිකය දක්වා සියලු ලියකියවිලි ඇත.
✅ CCTV ආරක්ෂිත කැමරා පද්ධතිය සහ ආරක්ෂි එලාම් පද්ධතිය. (Security System)
✅ ෆයිබර් අන්තර්ජාල සම්බන්ධතා .
✅ මිදුලේ ඉතා පහසුවෙන් වාහන කිහිපයක් ගාල් කළ හැක.
✅ වට තාප්ප ගසා ආරක්ෂිත ගේට්ටු දමා ඇත.
✅ ඉතා හොඳ ඉඩකඩ සහිත ගෙමිදුල සහ ඉඩම.
✅ ඉතා නිදහස් සාමකාමී වැදගත් වටපිටාව.
✅ පුළුල් ප්‍රවේශ මාර්ග පහසුකම්.
✅ ඉතා හොදින් නඩත්තු කළ ගෙමිදුල.
✅ රජයේ පාසල් / බැංකු/ ඉන්ධනහල්/ සුපිරි වෙළදසැල් වලට විනාඩි කිහිපයක් තුළ පිවිසිය හැක.
⭕ මිල ලක්ෂ 550/= කි. ( ස්ථීර ගැනුම්කරුවකුට දේපළ පරික්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කළ හැක.)
⭕⭕⭕⭕⭕ සැයු :
දේපල පරීක්ෂාව සදහා උදෑසන 8 - 5 ත් අතර කාලය තුල අප ආයතනය අමතා අවම පැය 3 ක ට පෙර වේලාවක් වෙන් කර ගන්න. දේපල පරීක්ෂාව සදහා අප නියෝජිතයෙකු ඔබට සහය වනු ඇත. (පෙර වේලාවක් වෙන් නොකර පැමිණ සිදු වන අපහසුතාවයන් සදහා අප ආයතනය කිසිදු වගකීමක් නොදරයි)
ආරක්ෂිත හේතූන් මත අප ආයතනය විසින් කිසිදු දේපලක Google Location ලබා නොදෙන බවත් ඔබගේ පැමිණීම ස්ථීර කළ පසු අප නියෝජිතයෙකුගේ සහය ඔබට ලබා දෙනු ලබන බවත් කාරුණිකව දැනුම් දෙමු.
🚫 බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
🏡️ HORIZON REAL ESTATE & ADVERTISING (PVT) LTD 🏡