(G/271)
⭕ සියලු ම විස්තර හොදින් කියවා අමතන්න
⭕ කොළඹ - නුවර ප්‍රධාන බස් මාර්ගයට 600m ක දුරින් නිවසක් කුලියට දීමට ඇත.
⭕ සැයු : මෙම නිවසේ ගෘහ භාණ්ඩ ඇතුළු සියලුම භාණ්ඩ සමග.
◼️ නිවස වර්ග අඩි 1800 යි.
◼️ අඩි 20 ප්‍රවේශ මාර්ගය.
◼️ කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයට 600m පමණි.
◼️ රාගම - කඩවත ප්‍රධාන බස් මාර්ගයට 800m පමණි.
◼️ කඩවත නගර සීමාවට 2km පමණි.
◼️ කඩවත අධිවේගී පිවිසුම් මාර්ගයට 3km පමණි.
◼️කිරිබත්ගොඩ නගර සීමාවට 3km පමණි.
⭕ නිවස
▪️නිදන කාමර 3 යි.
▪️නාන කාමරය.
▪️කෑම කාමරය.
▪️සාලය.
▪️පැන්ට්‍රිය.
▪️මුළුතැන්ගෙය.
▪️වාහන නැවතුම් ස්ථානය.
✅ වට තාප්ප ගසා ආරක්ෂිත ගේට්ටු තමයි ඇත.
✅ වැදගත් වටපිටාව.
✅ ජලය , විදුලිය.
✅ පුළුල් ප්‍රවේශ මාර්ග පහසුකම්.
✅ ඉතා ඉහල නේවාසික ප්‍රදේශක පිහිටා ඇත.
✅ රජයේ හා ජාත්‍යන්තර පාසල් / සුපිරි වෙළදසැල් වලට විනාඩි කිහිපයක් තුල පිවිසිය හැක.
⭕ මාසික කුලිය රුපියල් 50,000/= යි.
⭕ මාස තුනක් සදහා අත්තිකාරම් මුදල් අපේක්ෂා කරනු ලබන අතර සාකච්ඡා කළ හැක.
⭕⭕⭕⭕⭕ සැයු :
දේපල පරීක්ෂාව සදහා උදෑසන 8 - 5 ත් අතර කාලය තුල අප ආයතනය අමතා වේලාවක් වෙන් කර ගන්න. දේපල පරීක්ෂාව සදහා අප නියෝජිතයෙකු ඔබට සහය වනු ඇත. (පෙර වේලාවක් වෙන් නොකර පැමිණ සිදු වන අපහසුතාවයන් සදහා අප ආයතනය කිසිදු වගකීමක් නොදරයි)
🚫 බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
🏡️ HORIZON REAL ESTATE & ADVERTISING (PVT) LTD 🏡