(G/269)
⭕ සියලු විස්තර හොදින් කියවා අමතන්න. 👇
⭕මාවරමණ්ඩිය නගර සීමාවට නුදුරින් දෙමහල් නිවසක් ඉතා ඉක්මනින් විකිණීමට.
◼️ ඉඩම පර් 15 යි.
◼️ අඩි 20 පුළුල් ප්‍රවේශ මාර්ගය.
◼️ මාවරමණ්ඩිය නගරසීමාවට 4km පමණි.
◼️ කඩවත අධිවේගී පිවිසුම් මාර්ගයට 5.5km පමණි.
◼️ කඩවත නගර සීමාවට 6.5km පමණි.
◼️ කොළඹ - නුවර ප්‍රධාන බස් මාර්ගයට 6km පමණි.
⭕ පහළ මහල
▪️නිදන කාමර 3 යි.
▪️නාන කාමරය.
▪️කෑම කාමරය.
▪️සාලය.
▪️TV ලොබිය .
▪️පැන්ට්‍රිය.
▪️මුළුතැන්ගෙය.
▪️වාහන නැවතුම් ස්ථානය.
⭕ ඉහළ මහල 70% පමණ වැඩ නිමවා ඇත.
▪️නිදන කාමර 3 යි.
▪️නාන කාමරය.
▪️සාලය.
▪️මුළුතැන්ගෙය.
▪️TV ලොබිය .
▪️බැල්කනි.
✅ ඉතා උසස් අමුද්‍රව්‍ය යොදා පදිංචිය සදහා ඉදි කළ නිවසකි.
✅ ඉතා ඉහළ නේවාසික ප්‍රදේශයක පිහිටා ඇත.
✅ නිරවුල් සින්නක්කර ඔප්පු ඇත.
✅ ජලය, විදුලිය ඇත.
✅ මිදුලේ ඉතා පහසුවෙන් වාහන 4 ක් ගාල් කළ හැක.
✅ වට තාප්ප ගසා ආරක්ෂිත ගේට්ටු දමා ඇත.
✅ ඉතා හොඳ ඉඩකඩ සහිත ගෙමිදුල සහ ඉඩම.
✅ ඉතා නිදහස් සාමකාමී වැදගත් වටපිටාව.
✅ පුළුල් ප්‍රවේශ මාර්ග පහසුකම්.
✅ රජයේ පාසල් / බැංකු/ ඉන්ධනහල්/ සුපිරි වෙළදසැල් වලට විනාඩි කිහිපයක් තුළ පිවිසිය හැක.
⭕ මිල රුපියල් ලක්ෂ 120/= කි. (ස්ථීර ගැනුම්කරුවකුට දේපළ පරික්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කළ හැක.)
⭕⭕⭕⭕⭕ සැයු :
දේපළ පරීක්ෂාව සදහා උදෑසන 8 - 5 ත් අතර කාලය තුල අප ආයතනය අමතා වේලාවක් වෙන් කර ගන්න. දේපල පරීක්ෂාව සදහා අප නියෝජිතයෙකු ඔබට සහය වනු ඇත. (පෙර වේලාවක් වෙන් නොකර පැමිණ සිදු වන අපහසුතාවයන් සදහා අප ආයතනය කිසිදු වගකීමක් නොදරයි)
🚫 බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
🏡️ HORIZON REAL ESTATE & ADVERTISING (PVT) LTD 🏡