(G/236)
⭕ සියලුම විස්තර හොදින් කියවා අමතන්න 👇
⭕ කොළඹ නුවර ප්‍රධාන බස් මාර්ගයට නුදුරින් ඉඹුල්ගොඩ පර්චස් 15 ක නිවසක් ඉතා ඉක්මනින් විකිණීමට.
◼️ ඉඩම පර්චස් 15 යි.
◼️ අඩි 20 පුළුල් ප්‍රවේශ මාර්ගය.
◼️ කොළඹ - නුවර ප්‍රධාන බස් මාර්ගයට 1km පමණි.
◼️ගම්පහ නගර සීමාවට 7 km පමණි.
◼️යක්කල නගර සීමාවට 7 km පමණි.
◼️කඩවත අධිවේගී පිවිසුම් මාර්ගයට 8 km පමණි.
◼️කඩවත නගර සීමාවට 8.5 km පමණි.
⭕ නිවස
▪️නිදන කාමර 3 යි.
▪️නාන කාමරය.
▪️කෑම කාමරය.
▪️මුළුතැන්ගය.
▪️සාලය.
✅ ඔබේ අවශ්‍යතාවය මත තවත් ඉදිකිරීමක් කිරීමට ඉඩ පහසුකම් ඇත.
✅ ප්‍රදේශයේ ඉතා ඉහළ නේවාසික ප්‍රදේශයක පිහිටා ඇත.
✅ පුළුල් ප්‍රවේශ මාර්ග පහසුකම් .
✅ ජලය, විදුලිය .
✅ මනරම් නිස්කලංක ප්රදේශයකි.
✅ රජයේ පාසල්/ බැංකු / සුපිරි වෙළදසැල්/ ඉන්ධනහල් වලට විනාඩි කිහිපයක් තුළ පිවිසිය හැක.
⭕ මිල රුපියල් ලක්ෂ 120/= ක් පමණි. (ස්ථීර ගැනුම්කරුවකුට දේපල පරීක්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කළ හැක.)
⭕⭕⭕⭕⭕ සැයු :
දේපල පරීක්ෂාව සදහා උදෑසන 8 - 5 ත් අතර කාලය තුල අප ආයතනය අමතා වේලාවක් වෙන් කර ගන්න. දේපල පරීක්ෂාව සදහා අප නියෝජිතයෙකු ඔබට සහය වනු ඇත. (පෙර වේලාවක් වෙන් නොකර පැමිණ සිදු වන අපහසුතාවයන් සදහා අප ආයතනය කිසිදු වගකීමක් නොදරයි.)
🚫 බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
🏡️ HORIZON REAL ESTATE & ADVERTISING (PVT) LTD 🏡️