(G/221)
⭕ සියලුම විස්තර හොදින් කියවා අමතන්න 👇
⭕ මාවරමන්ඩිය නගරයට නුදුරින් දෙමහල් නිවසක් ඉතා ඉක්මනින් විකිණීමට.
◼️ ඉඩම පර්චස් 12.5 යි.
◼️ මාවරමණ්ඩිය නගර සීමාවට 1.5 km පමණි.
◼️ කඩවත අධිවේගී පිවිසුම් මාර්ගයට 2.5km පමණි.
◼️ කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයට 2.8km
පමණි.
◼️ කඩවත නගර සීමාවට3.5 km පමණි.
◼️මාකොල නගර සීමාවට 3.5 km පමණි.
⭕ පළමු මහල
▪ නිදන කාමර 2 යි .
▪ නාන කාමරය.
▪ සාලය.
▪ කෑම කාමරය.
▪ පැන්ට්‍රිය
▪ මුළුතැන්ගෙය.
▪ වාහන නැවතුම් ස්ථානය.
▪ අලංකාර ගෙමිදුල.
⭕ දෙවන මහල
▪️නිදන කාමර 3 යි.
▪️නාන කාමර 1 යි.
▪️සාලය.
▪️බැල්කනි.
✅ පදිංචියට හෝ ආයෝජනයට සුදුසුයි.
✅ ප්‍රදේශයේ ඉතා ඉහළ නේවාසික ප්‍රදේශයක පිහිටා ඇත.
✅ පුළුල් ප්‍රවේශ මාර්ග පහසුකම්
✅ ජලය, විදුලිය
✅ සින්නක්කර නිරවුල් ඔප්පු, රජයේ අනුමත ප්ලෑන්.
✅ මනරම් නිස්කලංක ප්රදේශයකි.
✅ රජයේ පාසල්/ බැංකු / සුපිරි වෙළදසැල්/ ඉන්ධනහල් වලට විනාඩි කිහිපයක් තුළ පිවිසිය හැක.
⭕⭕⭕ මිල රුපියල් ලක්ෂ 260/= ක් පමණි. (ස්ථීර ගැනුම්කරුවකුට දේපල පරීක්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කළ හැක.)
⭕⭕⭕⭕⭕ සැයු :
දේපල පරීක්ෂාව සදහා උදෑසන 8 - 5 ත් අතර කාලය තුල අප ආයතනය අමතා වේලාවක් වෙන් කර ගන්න. දේපල පරීක්ෂාව සදහා අප නියෝජිතයෙකු ඔබට සහය වනු ඇත. (පෙර වේලාවක් වෙන් නොකර පැමිණ සිදු වන අපහසුතාවයන් සදහා අප ආයතනය කිසිදු වගකීමක් නොදරයි.)
🚫 බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
🏡️ HORIZON REAL ESTATE & ADVERTISING (PVT) LTD 🏡