(G/216)
⭕ සියලු විස්තර හොදින් කියවා අමතන්න. 👇
⭕ බටුවත්ත මහා විද්‍යාලයට නුදුරින් දෙමහල් නිවසක් ඉතා ඉක්මනින් විකිණීමට.
◼️ ඉඩම පර් 10 යි.
◼️ කඳාන - ගණේමුල්ල ප්‍රධාන බස් මාර්ගයට 800m පමණි.
◼️ බටුවත්ත මහා විද්‍යාලයට 1km පමණි.
◼️ වල්පොල දුම්රිය ස්ථානයට 2km පමණි.
◼️ බටුවත්ත දුම්රිය ස්ථානයට 2km පමණි.
◼️ රාගම නගර සීමාවට 4km පමණි.
◼️ ගණේමුල්ල නගර සීමාවට 5km පමණි.
◼️ කඩවත නගර සීමාවට 9km පමණි.
◼️කඩවත අධිවේගී පිවිසුම් මාර්ගයට 10km පමණි.
⭕ පළමු මහල
▪️ නිදන කාමර 1 යි.
▪️ නාන කාමරය.
▪️ කෑම කාමරය.
▪️ සාලය.
▪️ මුළුතැන්ගෙය.
⭕ දෙවන මහල
▪️නිදන කාමර 4 යි.
▪️නාන කාමරය.
▪️TV ලොබිය .
▪️බැල්කනි.
✅ පදිංචියට හෝ ආයෝජනට සුදුසුයි.
✅ නිරවුල් සින්නක්කර ඔප්පු ඇත.
✅ ජලය, විදුලිය .
✅ මිදුලේ ඉතා පහසුවෙන් වාහන 4 ක් ගාල් කළ හැක.
✅ වට තාප්ප ගසා ආරක්ෂිත ගේට්ටු දමා ඇත.
✅ ඉතා හොඳ ඉඩකඩ සහිත ගෙමිදුල සහ ඉඩම.
✅ ඉතා නිදහස් සාමකාමී වැදගත් වටපිටාව.
✅ පුළුල් ප්‍රවේශ මාර්ග පහසුකම්.
✅ රජයේ පාසල් / බැංකු/ ඉන්ධනහල්/ සුපිරි වෙළදසැල් වලට විනාඩි කිහිපයක් තුළ පිවිසිය හැක.
⭕ මිල ලක්ෂ 160/= කි. ස්ථීර ගැනුම්කරුවකුට මිල ගණන් සාකච්ඡා කළ හැක.
⭕⭕⭕⭕⭕ සැයු :
දේපල පරීක්ෂාව සදහා උදෑසන 8 - 5 ත් අතර කාලය තුල අප ආයතනය අමතා අවම පැය 3 ක ට පෙර වේලාවක් වෙන් කර ගන්න. දේපල පරීක්ෂාව සදහා අප නියෝජිතයෙකු ඔබට සහය වනු ඇත. (පෙර වේලාවක් වෙන් නොකර පැමිණ සිදු වන අපහසුතාවයන් සදහා අප ආයතනය කිසිදු වගකීමක් නොදරයි)
ආරක්ෂිත හේතූන් මත අප ආයතනය විසින් කිසිදු දේපලක Google Location ලබා නොදෙන බවත් ඔබගේ පැමිණීම ස්ථීර කළ පසු අප නියෝජිතයෙකුගේ සහය ඔබට ලබා දෙනු ලබන බවත් කාරුණිකව දැනුම් දෙමු.
🚫 බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
🏡️ HORIZON REAL ESTATE & ADVERTISING (PVT) LTD 🏡