(G/203)
⭕ සියලු විස්තර හොදින් කියවා අමතන්න. 👇
⭕ඉතා ඉක්මන් ගැනුම්කරුවෙකු ට සුවිශේෂී මිල අඩු කිරීමක්
⭕ බටුවත්ත දුම්රිය ස්ථානයට නුදුරින් සුඛෝපභෝගී තෙමහල් නිවසක් ඉතා ඉක්මනින් විකිණීමට.
◼️ ඉඩම පර් 13 යි.
◼️ ප්‍රවේශ මාර්ගය අඩි 20 යි.
◼️ රාගම - බටුවත්ත ප්‍රධාන බස් මාර්ගයට 60m පමණි.
◼️ රාගම - ජා/ඇල ප්‍රධාන බස් මාර්ගයට 60m පමණි.
◼️ බටුවත්ත දුම්රිය ස්ථානයට 600m පමණි.
◼️ රාගම නගර සීමාවට 4 km පමණි.
◼️ ගණේමුල්ල නගර සීමාවට 4.5km පමණි.
◼️ කඩවත නගර සීමාවට 8 km පමණි.
◼️කඩවත අධිවේගී පිවිසුම් මාර්ගයට 9 km පමණි.
⭕ පළමු මහල
▪️ නිදන කාමර 2 යි.(one room with A/C)
▪️ නාන කාමරය ( with hot water )
▪️ කෑම කාමරය.
▪️ සාලය.
▪️ පැන්ට්‍රිය
▪️ මුළුතැන්ගෙය
▪️ පිටතින් ඇනෙක්ස් එකක්ද ඇත.
▪️ සේවක නාන කාමරය.
▪️ වාහන නැවතුම් ස්ථානය.
⭕ දෙවන මහල
▪️නිදන කාමර 4 යි. (one room with A/C)
▪️නාන කාමරය.
▪️TV ලොබිය .
▪️බැල්කනි.
⭕ තෙවන මහල
▪️Roof Top
▪️සෝලා පැනල් විදුලි පද්ධතිය.
✅ පදිංචියට හෝ ආයෝජනට සුදුසුයි.
✅ සෝලා පැනල් මගින් විදුලිය ලබා ගෙන ඇත.
✅ ඉතා උසස් අමුද්‍රව්‍ය යොදා පදිංචිය සදහා ඉදි කළ නිවසකි.
✅ නිරවුල් සින්නක්කර ඔප්පු ඇත.
✅ මිදුලේ ඉතා පහසුවෙන් වාහන 4 ක් ගාල් කළ හැක.
✅ වට තාප්ප ගසා ආරක්ෂිත ගේට්ටු දමා ඇත.
✅ ඉතා හොඳ ඉඩකඩ සහිත ගෙමිදුල සහ ඉඩම.
✅ ඉතා නිදහස් සාමකාමී වැදගත් වටපිටාව.
✅ පුළුල් ප්‍රවේශ මාර්ග පහසුකම්.
✅ ඉතා හොදින් නඩත්තු කළ ගෙමිදුල.
✅ රජයේ පාසල් / බැංකු/ ඉන්ධනහල්/ සුපිරි වෙළදසැල් වලට විනාඩි කිහිපයක් තුළ පිවිසිය හැක.
⭕ මිල ලක්ෂ 200/= කි. ස්ථීර ගැනුම්කරුවකුට මිල ගණන් සාකච්ඡා කළ හැක.
⭕⭕⭕⭕⭕ සැයු :
දේපළ පරීක්ෂාව සදහා උදෑසන 8 - 5 ත් අතර කාලය තුල අප ආයතනය අමතා වේලාවක් වෙන් කර ගන්න. දේපල පරීක්ෂාව සදහා අප නියෝජිතයෙකු ඔබට සහය වනු ඇත. (පෙර වේලාවක් වෙන් නොකර පැමිණ සිදු වන අපහසුතාවයන් සදහා අප ආයතනය කිසිදු වගකීමක් නොදරයි)
🚫 බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
🏡️ HORIZON REAL ESTATE & ADVERTISING (PVT) LTD 🏡️