(G/199)
⭕ සියලුම විස්තර හොදින් කියවා අමතන්න 👇
⭕ රාගම වෛද්‍ය පීඨයට හා රාගම රෝහල ට නුදුරින් නිවසක් ඉතා ඉක්මනින් විකිණීමට.
◼️ ඉඩම පර්චස් 9.3 යි.
◼️ අඩි 12 පුළුල් ප්‍රවේශ මාර්ගය.
◼️ රාගම වෛද්‍ය පීඨයට 600m පමණි.
◼️ රාගම නගර සීමාවට 800 m පමණි.
◼️ රාගම දුම්රිය ස්ථානයට 900 m පමණි.
◼️ කඩවත නගර සීමාවට 5 km පමණි.
◼️ කොළඹ - නුවර ප්‍රධාන බස් මාර්ගයට 5 km පමණි.
◼️ කඩවත අධිවේගී පිවිසුම් මාර්ගයට 6 km පමණි.
⭕ නිවස
▪️ නිදන කාමර 3 යි.
▪️ නාන කාමර 1 යි.
▪️ සාලය .
▪️ මුළුතැන්ගෙය .
▪️ රථ ගාල .
✅ ඉතා උසස් අමුද්‍රව්‍ය යොදා පදිංචිය සදහා ඉදි කළ නිවසකි.
✅ වට තාප්ප ගසා ආරක්ෂිත ගේට්ටු දමා ඇත.
✅ පදිංචියට හෝ ආයෝජනයට සුදුසුයි.
✅ ප්‍රදේශයේ ඉතා ඉහළ නේවාසික ප්‍රදේශයක පිහිටා ඇත.
✅ පුළුල් ප්‍රවේශ මාර්ග පහසුකම්
✅ ජලය, විදුලිය
✅ සින්නක්කර නිරවුල් ඔප්පු, රජයේ අනුමත ප්ලෑන්.
✅ මනරම් නිස්කලංක ප්රදේශයකි.
✅ රජයේ පාසල්/ බැංකු / සුපිරි වෙළදසැල්/ ඉන්ධනහල් වලට විනාඩි කිහිපයක් තුළ පිවිසිය හැක.
⭕⭕⭕ මිල රුපියල් ලක්ෂ 175/= ක් පමණි. (ස්ථීර ගැනුම්කරුවකුට දේපල පරීක්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කළ හැක.)
⭕⭕⭕⭕⭕ සැයු :
දේපල පරීක්ෂාව සදහා උදෑසන 8 - 5 ත් අතර කාලය තුල අප ආයතනය අමතා වේලාවක් වෙන් කර ගන්න. දේපල පරීක්ෂාව සදහා අප නියෝජිතයෙකු ඔබට සහය වනු ඇත. (පෙර වේලාවක් වෙන් නොකර පැමිණ සිදු වන අපහසුතාවයන් සදහා අප ආයතනය කිසිදු වගකීමක් නොදරයි.)
🚫 බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
🏡️ HORIZON REAL ESTATE & ADVERTISING (PVT) LTD 🏡️