(G/187)
⭕ සියලු ම විස්තර හොදින් කියවා අමතන්න .
⭕ කොළඹ - නුවර ප්‍රධාන බස් මාර්ගයට නුදුරින් තෙමහල් නිවසක් ඉතා ඉක්මනින් විකිණීමට .
◼️ ඉඩම පර්චස් 14 යි.
◼️ අඩි 20 පුළුල් කාපට් ප්‍රවේශ මාර්ගය.
◼️ කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයට 400m පමණි.
◼️ කඩවත අධිවේගී පිවිසුම් මාර්ගයට 3km පමණි.
◼️කඩවත නගර සීමාවට 3.5km පමණි.
⭕ පළමු මහල
▪️ නිදන කාමර 3 යි.
▪️ නාන කාමර 1 යි.
▪️ සාලය .
▪️ කෑම කාමරය .
▪️ මුළුතැන්ගෙය.
⭕ දෙවන මහල
▪️ නිදන කාමර 2 යි
▪️ සාලය
▪️ කෑම කාමරය .
▪️ මුළුතැන්ගෙය.
▪️ නාන කාමරය .
⭕ තෙවන මහල සදහා කොන්ක්‍රීට් ස්ලැබ් දමා ඇත.
✅ නිවස කොටස් දෙකක ට අනුමත කර ඇති බැවින් නිවාස දෙකක් ලෙස කුලී පදනම යටතේ ලබා දීමට හැක.
✅පදිංචියට හෝ ආයෝජනයට සුදුසු යි.
✅ වට තාප්ප ගසා ආරක්ෂිත ගේට්ටු දමා ඇත .
✅ ජලය හා විදුලිය.
✅ සින්නක්කර නිරවුල් ඔප්පු.
✅ සියලු ලියකියවිලි රජයේ අනුමතයි.
✅ පුළුල් ප්‍රවේශ මාර්ග පහසුකම්.
✅ ඉතා නිදහස් සාමකාමී වැදගත් වටපිටාව.
✅ ඉතා ඉහළ නේවාසික ප්‍රදේශයක පිහිටා ඇත.
✅ රජයේ පාසල් / සුපිරි වෙළදසැල් වලට විනාඩි කිහිපයක් තුල පිවිසිය හැක.
⭕ මිල රුපියල් ලක්ෂ 225/= යි. (ස්ථීර ගැනුම්කරුවකුට දේපල පරීක්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කළ හැක.)
⭕⭕⭕⭕⭕ සැයු :
දේපල පරීක්ෂාව සදහා උදෑසන 8 - 5 ත් අතර කාලය තුල අප ආයතනය අමතා වේලාවක් වෙන් කර ගන්න. දේපල පරීක්ෂාව සදහා අප නියෝජිතයෙකු ඔබට සහය වනු ඇත. (පෙර වේලාවක් වෙන් නොකර පැමිණ සිදු වන අපහසුතාවයන් සදහා අප ආයතනය කිසිදු වගකීමක් නොදරයි)
🚫 බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
🏡️ HORIZON REAL ESTATE & ADVERTISING (PVT) LTD 🏡️