(G/101)
⭕ සියලුම විස්තර හොදින් කියවා අමතන්න 👇
⭕ ගනේමුල්ල පෙරේරා මාවතේ පර්චස් 38 ක පිහිටි තනිමහල් නිවස ඉඩමේ මිලට වහාම විකිණීමට ඇත.
⭕ සැයු - මෙම ඉඩම මෙම මිල ගණන් යටතේ විකිණීමට තීරණය කර ඇත්තේ ඉඩමේ කොටසක් සංවර්ධනය කිරීමට අවශ්‍ය බැවින් වන අතර ඒ සදහා යම් මුදලක් වැය වන්නේ නම් සාධාරණ මිල ගණනක් අඩු කිරීමට ද හැකියාවක් ඇත.
◼️ ඉඩම පර්චස් 38 යි.
◼️ අඩි 15 කොන්ක්‍රීට් යෙදූ ප්‍රවේශ මාර්ගය
◼️ ගනේමුල්ල නගරයට 900 m පමණි.
◼️ ගම්පහ නගරයට 5.5 km පමණි.
◼️ කඩවත නගරයට 9 km.
◼️ කඩවත අධිවේගී පිවිසුමට 9.5 km.
◼️ ගනේමුල්ල දුම්රිය ස්ථානයට 1 km.
◼️ උතුරු කොළඹ ශීක්ෂණ රෝහල ට 10 km.
◼️ රාගම දුම්රිය ස්ථානයට 10 km.
⭕ නිවසක් ඇති අතර නිවස සදහා කිසිදු අයකිරීමක් නොමැත.
✅ අවශ්‍ය නම් කුලියට දීමෙන් ඉතා හොද ආදායමක් ලබා ගත හැක.
✅ ජලය විදුලිය සහිතයි.
✅ මනරම් නිස්කලංක ප්රදේශයකි.
✅ රජයේ පාසල්/ බැංකු / සුපිරි වෙළදසැල්/ ඉන්ධනහල් වලට විනාඩි 2 ක් තුල පිවිසිය හැක.
✅ ඉතා ඉහළ වැදගත් නේවාසික ප්රදේශයකි.
✅ ඉතා වටිනා ආයෝජන අවස්ථාවකි.
⭕⭕⭕ මිල රුපියල් ලක්ෂ 76 යි. (ස්ථීර ගැනුම්කරුවකුට දේපල පරීක්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කළ හැක.)
⭕⭕⭕⭕⭕ සැයු :
දේපල පරීක්ෂාව සදහා උදෑසන 8 - 5 ත් අතර කාලය තුල අප ආයතනය අමතා වේලාවක් වෙන් කර ගන්න. දේපල පරීක්ෂාව සදහා අප නියෝජිතයෙකු ඔබට සහය වනු ඇත.(පෙර වේලාවක් වෙන් නොකර පැමිණ සිදු වන අපහසුතාවයන් සදහා අප ආයතනය කිසිදු වගකීමක් නොදරයි)
🚫 බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
🏡️ HORIZON REAL ESTATE & ADVERTISING (PVT) LTD 🏡