Modern Furniture Showroom🏢කඩුවෙල HNB Bank ඉදිරිපිට
(Offers)
Teak Bedroom set
Teak Box Bed (5*6)
Arpico Hybrid mettres (5*6)
Teak 2 door Based wardrobe
Teak dressing table with stoll
Larga rack
( Cash On delivery )
❇ තේක්ක ලීය සදහා life time replacement warranty ලබා දෙනු ලැබේ 😃😃👌👌
and❇Cash on delivery available📞📞📞👌👍👍whatsapp no
❇වසර 50 ක පලපුරුද්දක් සහිතව උසස් තත්ත්වයේ ලී භාණ්ඩ සාදාරන මිල ගනන් යටතේ ලබා ගත හැක
❇කාඩ්පත් (visa and master)මගින් ගෙවිමෙ හැකියාව 👌👌
✨පහසු ගෙවීමේ ක්‍රමයට ගෘහ භාණ්ඩ ලබා දෙනු ලැබේ. වැඩිදුර විස්තර දැන ගැනීමට අමතන්න.
✨භාණ්ඩයෙන් හරි අඩක් ගෙවා රැගෙන යා හැක
✨පහසු ගෙවීමේ ක්‍රමයට ලබා දීමේදී වට්ටම් හිමි නොවේ
✨මුලදී භාණ්ඩයෙන් හරි අඩක් ගෙවා පසුව ඉතිරිවන මුදල වාරික දෙකකින් හෝ තුනකින් ගෙවා ගැනීමේ පහසුව modern furniture ආයතනය විසින් පාරිභෝගිකයාට සලසා දී ඇත
✨Ikman.lk වෙබ් අඩවියේ පළ කරන ලද දැන්වීම් වල සඳහන් මුදල වට්ටමේ මුදල වන අතර පහසු ගෙවීමේ ක්‍රමයට ලබා ගැනීමේදී වට්ටම් හිමි නොවේ
✨පහසු ගෙවීමේ ක්‍රමයට ගෘහ භාණ්ඩ ලබා ගැනීමේ දී ගැණුම්කරුවන්ගේ හැදුනුම්පතේ ඡායා රූපයක් හෝ ෆොටෝ කොපියක් සහ ස්ථිර ස්ථානයේ විදුලි බිල් පතක් හෝ ජල බිල් පතක් අවශ්‍ය වේ.
✨
අත්පිට මුදලට ලබා ගැනීමේදී වට්ටම් හිමි වේ
❇කොලඹ අවට ප්‍රවාහනය නොමිලේ( ඕනෑම ප්‍රදේශයකට ප්‍රවාහනය පහසුකම් සුලු ගාස්තුවක් යටතේ සිදු කර හැක. ) 🚚🚛🚚