Single Bedroom Unit
the Minimum Rental Period Is 10 Nights
කෙටිකාලින කුලියට ( දින 10කට වඩා වෑඩි කාලයක් අවශ්‍ය අය පමණක් අමතන්න.)
Location
the House Is in A Quiet Neighbourhood and Within Walking Distance of A High-Level Road. (approximately 450 Meters)
This Furnished House Is Highly Recommended for Short-Term Renting for Singles or Couples & Situated in A Personalized, Secure and Friendly Environment.
Space (max. 2 Pax.)
පළමු මහලේ පිහිටි වායු සමනය කරනලද මෙම තනි කාමර ඒකකය ස්වාධින ඈතුල්වීමක්, නාන කාමරයක්, කුඩා කෑම පිසිමෙ ලොබියක්,රූපවාහිනියක්, ශිතකරනයක්, ම්යික්රොවෙව් උදුනක්, විදුලි උදුනක්, විදුලි කේතලයක්, රයිස් කුකර් එකක්, කුස්සියකට අවශ්‍ය භාජන කිහිපයක්, අඩි 5ක් පලල ඈඳක්, සොපාවක් හා කෑම මෙසයකින් සමන්විතවේ.
දිනක කුලිය රු.2750ක් හා විදුලිය සඳහා ඒකකයක් රු.85 බෑගින් අයකරනු ලෑබේ.
Separate Entrance - 1st Floor Level
Ac Bedroom with Attached Toilet, Queen Size Bed, Two-Seater Sofa, Table, Small Cooking Area, Refrigerator, Electric Cooker, Microwave Oven and 32" Tv, Cooking Utensils.
Electricity Rs.85 per Unit