EZVIZ HB8 4G Solar camera kit
✅ 2K+ Smart lense
✅ Human Tracking Function
✅ Two way talk
✅ Colour night vision
✅ AI powered Human/vehicle Shape Detection
✅ Waterproof design
✅ Support upto 512GB Memory card
✅ Battery pack
✅ Solar panel
⚓️ 2 Years Warranty
🚛 Island wide delivery for Rs. 400/-
🔴 ලොව පිලිගත් EZVIZ සන්නාමය යටතේ වසර දෙකක වගකීමක්ද සහිතව කැමරාවක් ඔබත් අදම ලබාගන්න.
🔴 විදුලි බල සම්බන්ධතාවක් නොමැතිවම මෙහෙයවීමේ පහසුව
🔴 4G සම්බන්ධතාව නිසා කිසිදු වයර් ඇදීමක් අවශ්‍යය නොවේ.
🔴 Memory card එකක් යොදාගෙන සියලුම දත්ත ගබඩා කිරීමේ පහසුකම
🔴 රෑටත් වර්ණ සහිත සුපැහැදිලි දසුන්
🔴කැමරාව ලග සිටින අය සමග mobile app එකෙන්ම කතා කිරීමේ පහසුකම
🔴 ඔබගේ නිවසට / කාර්යාලයට / වැඩබිමට කවුරුන් හෝ ඇතුලු වන විටම ඔබගේ ජංගම දුරකතනයට පණිවුඩයක් ගෙන්වා ගැනීමේ පහසුව
ඇතුලු තවත් බොහෝ පහසුකම් සහිතව කැමරා ලබා ගැනීමට ඔබත් අදම අමතන්න.
වසර 10ක සේවා පලපුරුද්දක් සහිත අපි
WOV Security Solutions
Katubeddha