ප්රශ්නය: ඔබ ආවරණය කරන උත්සව මොනවාද?
පිළිතුර: ව්‍යාපාරික උත්සව (Business Events), සාද, අවුරුදු උත්සව ඇතුළු ඕනෑම විශේෂ අවස්ථාවක ඡායාරූපකරණ අවශ්‍යතා අපි ඉටුකර දෙනවා. 📸
ප්රශ්නය: ඔබට මේ ක්ෂේත්රයේ පළපුරුද්දක් තිබේද?
පිළිතුර: ඔව්, අප සතුව ඉතා ඉහළ මට්ටමේ නිර්මාණාත්මකPortfolio එකක් තිබෙනවා. 🌟
ප්රශ්නය: ඔබ ඡායාරූප Retouch කරනවාද?
පිළිතුර: ඔව්, ඔබ තෝරාගන්නා විශේෂ ඡායාරූප සඳහා අපි High-end Retouching ලබාදෙන අතර, අනෙකුත් සියලුම Unedited ඡායාරූපවල Soft Copies ද ඔබට ලබා දෙනවා. 🎨
ප්රශ්නය: මිල ගණන් දැනගන්නේ කොහොමද?
පිළිතුර: දැන්ම අපට WhatsApp පණිවිඩයක් එවන්න. ඔබේ අවශ්‍යතාවයට ගැළපෙන සාධාරණ මිල ගණන් අප ඔබට ලබා දෙන්නෙමු. 📲
Q: What types of events do you cover?
A: We specialize in a wide range of photography services, including Business Events, Private Parties, Avurudu Festivals, and any other special occasions that require a professional touch. 🎊
Q: Do you have prior experience?
A: Absolutely! We back our work with a strong, diverse portfolio that showcases our expertise in capturing the perfect shot. 🎞️
Q: Do you provide photo retouching?
A: Yes, we do! We provide high-end retouching for your top-tier selections to ensure they look flawless. Additionally, we provide all unedited soft copies so you don’t miss a single memory. ✨
Q: How can I get a quotation?
A: Getting a quote is easy! Simply WhatsApp us now, and we will prepare a competitive, customized quotation tailored to your specific requirements. 💬