Wholesale Sell Price : 60 (තොග මිළ)
Retail Price : 65(සිල්ලර මිළ)
ගම්පොළ අවට හා නුවර අවට ඇණවුම් අප විසින් ආසන්න දිනයකදී ගෙනවිත් භාර දෙනු ලැබේ.
තොග ගැණුම්කරුවන් අවශ්‍ය ප්‍රමාණයන් අප ආයතනයට පැමින ලබාගත යුතුවේ.
වැඩිදුර විස්තර සදහා අප දුරකතන අංකයට ඇමතුමක් ලබා දෙන්න.
බිත්තර 10කට වැඩියෙන් මිළදී ගැනීමේදී තොග මිළටම ලබා දේ.
විශාල ප්‍රමාණයන් මිළදී ගැනීමට බලාපොරොත්තුවන පාරිභෝගිකයින් දින කිහිපයකට පෙර ඇමතුමක් ලබා දෙන්න.
Buy more than 10 eggs at wholesale price.
Customers wishing to purchase larger quantities should call a few days in advance.
Orders around Gampola and Kandy will be brought and delivered by us on the nearest day.
Wholesale buyers should come to our company and get the required quantities.
Call our phone number for more details.