Brand : PAROS Heavy Industrial Dryer 20Kg
Model Number : HSCDE-20
Condition : Brand New
Made in : Korea
Purpose : Commercial Heavy Duty
Loading Capacity : 20 Kg
Drum : Diameter 800mm Depth 800mm
Motor : 0.5Hp
Power Consumption : 12Kw
Heating Source : Electricity
Power Source : 400 V / 50 Hz
Power Supply : 24 A / Three Phase
Dimensions : 880mm x 1310mm x 1635mm (W x D x H)
Weight 380Kg
Warranty : One year Comprehensive warranty and 15 years of after sale service warranty approved
විශේෂාංග / Special Features,
මෙය වාණිජ භාවිතය සඳහා නිර්මිත යන්ත්‍රයකි. දවස පුරා අඛණ්ඩව භාවිතා කල හැකිය. ඉතා විශාල වියළීමේ ධාරිතාවයක් සහිතය.
This is a commercial dryer. Can use continue all the day without any stopping. Heavy load can dry per day.
ඔබ හොටල් හිමිකරුවකු , කර්මාන්ත ශාලා හිමිකරුවකු
රෝහල් හිමිකරුවකු නම් හෝ රෙස්ටුරන්ට් ,ජිම් , සැලුන් , ස්පා වැනි ආයතනික හිමිකරුවකුවන නම් ...!!!! මෙම සටහන් කියවිම ඔබට විශාල ලාබයක් ගෙන දෙන්නකි.!!
🏆🏆🏆
ඔබගේ හෝටලයට හෝ ව්ය්යාපාරට අවශ්‍ය රෙදි සේදුම් යන්ත්‍ර සහ වියලුම් යන්ත්‍ර Washing Machines , Dryers , Flat work Irons , සහ සියලුම ලෞන්ඩ්‍ර් මැෂින්
වසර 3ක පුර්න වගකීමක් සහ වසර 12 ක අලෙවියෙන් පසු සේවා වගකීමක් සහිතව ඇමරිකාවේ නිෂ්පාදිත Speed Queen , ඉතාලියේ නිෂ්පාදිත Renzacci , තුර්කියේ නිෂ්පාදිත Tolkar Smatex සහ කොරියාවේ නිෂ්පාදිත Paros යන තත්වයෙන් ඉතාමත් උසස් ලෞන්ඩ්‍ර් මැෂින් මිලදි ගැනීම සදහාත්
🏆🏆🏆
ඔබගේ හෝටලයේ ඇති Rooms and Banquet halls ප්‍රමාණය අනුව හෝටලයට අවශ්‍ය දාරිතාවයෙන් යුත් සියලු ලෞන්ඩ්‍ර් මැෂින් අප සමාගමෙන් තෝරා ගත් හැකි අතර ඒ සදහා අවශ්‍ය නම් අප හට ඇමතුමක් ලබා දිමෙන් අප සමාගමේ නිලධාරින් පැමින ඔබ හෝටලයේ දිනකට සේදෙන රෙදි ප්‍රමානය සහ ඊට අවශ්‍ය ගණනය කිරීම් සිදුකර අවශ්‍යය මැෂින් සහ Hotel Laundry Room එක design කල යුතු ආකාරයත් සම්බන්ධ ඇස්තමේන්තු වාර්තාවක් ලබා ගත් හැක. 🏆
තවද ඔබ හෝටලයේ ලෞන්ඩ්‍ර් එක ස්ථාපිත කල පසු ඒ සදහා කිසිදු පලපුරුදු සේවකයන් අවශ්‍ය නොවන අතර ඔබ අපට ලබා දෙන නුපුහුනු සේවකයන් අප සමාගමේ Srikantha Laundry Traning Center එක මගින් නොමිලේ පුහුනු කර දක්ශ ඩොබි වරුන් වශයෙන් ඔබට ලබා දීමද සිදුකරයි.
තවද රෙදි සේදිම් සදහා අවශ්‍ය වන Washing Detergents / Bleach / Spotting Chemicals හා ඒ හා සම්බන්ධ අනෙකුත් සියලු උපාංග අප සමාගමේ Srikantha Chemicals Inc. මගින් තොග මිලට මිලදි ගත හැක. මැෂින් සදහා අප ලබාදෙන වසර 15 ක සම්පුර්ණ වගකීම් කාලය තුල අප විසින් මාස 6 කට වරක් සේවා වාර සදහා පැමිනෙන අතර ඔබ හෝටලයේ ලෞන්ඩ්‍ර් එක සාර්ථකව පවත්වාගෙන යැම සදහා අප විසින් පුහුනු වැඩසටහන් , සහ Machine service නියමිතව සිදුකිරීම මගින් ඔබට ඔබට ලෞන්ඩ්‍ර් එක පවත්වාගෙනයාම ඉතා පහසු කරනු ඇත.
🏆🏆🏆
දැනටමත් පිටස්තර ලෞන්ඩ්‍ර් වලට ඔබ හෝටලයේ රෙදි සේදීම් කටයුතු සදහා ලබාදී මාසිකව ඔවුන්ට විශාල ලෞන්ඩ්‍ර් බිල් එකක් ගෙවන්නේනම් සහ ඔබගේ හෝටලයේ ලෞන්ඩ්‍ර් එකක් පටන් ගැනීමට කැමතිනම් දැන්ම අපව අමතා උපදෙස් ලබාගන්න. කුඩා පරිමාණයේ සිට 5star Hotels දක්වා අවශ්‍ය සියලුම මැෂින් අපගෙන් මිලදි
ගත හැක.
රුපියල් ලක්ෂ 15 ක් තුල අංගසම්පූර්ණ ලෞන්ඩ්‍ර් එකක් ඔබ හොටලයේ ස්ථාපිත කල හැකි අතර හොටලයේ දිනක රෙදි සේදුම් දාරිතාව අනුව රුපියල් ලක්ෂ 9 සිට රුපියල් ලක්ෂ 200 දක්වා විවිධ මැශින් පැකේජයන් ඔබට ලබාගත හැක.
පිටස්තර ලෞන්ඩ්‍ර් එකට මාසිකව ගෙවන ලෞන්ඩ්‍ර් බිල් එක ගනනය කිරිමෙන් ඔබගේ හොටලයේ ලෞන්ඩ්‍ර් එකක් ස්ථාපිත කලයුතුද නැද්ද ඔබට තිරනය කල හැක.
🏆🏆🏆
තමන්ගේ හෝටලයේ ලෞන්ඩ්‍ර් එකක් ස්ථාපිත කිරිමෙන් ඔබට අත්වන පහසුව:
🏆පිටස්තර ලෞන්ඩ්‍ර් සදහා ගෙවන විශාල ලෞන්ඩ්‍ර් බිල 85%. කින් අඩුවීම සහ 0 වීම.
එනම් උදාහරණයක් ලෙස ඔබ Bed sheet එකක් සදහා පිටස්තර ලෞන්ඩ්‍ර් එකට කොළඹ දිස්ත්රික්කයෙනම් රුපියල් 65ක් ගෙවිය යුතු අතර නුවර සහ දකුණු පලාත්වල රුපියල් 160 ගෙවිය යුතුය. නමුත් තමන්ගේ ලෞන්ඩ්‍ර් එක ස්ථාපිත කිරිමෙන් Bed sheet එකක් සෝදා වේලා අයන් කිරීම සදහා ඔබට වැයවන මුදල රුපියල් 5 කි.
🏆 පිටස්තර ලෞන්ඩ්‍ර් බොහොමයක රෙදි සේදිම සදහා ප්‍රමිතියෙන් බාල රෙදි සෝදන දියර යෙදිම නිසා ඔබගේ වටිනා රෙදි විශේශයෙන් Towels and Bed sheets දිරායාමට පත්වීම සහ සුදු රෙදි කහ ගැහිම නිසා ඉවත දැමිමට සිදුවිමෙන් නැවතත් එම රෙදි මිලදි ගැනිමට විශාල මුදලක් වැයවීම
🏆 ප්‍රවාහන ගාස්තු ගෙවිය යුතු වීමත්, නියමිත වේලාවට පිටස්තර ලෞන්ඩ්‍ර් එකෙන් රෙදි ලබා ගත නොහැකි විමත් , රෙදි වලට හානි වීම්, රෙදි නැති කිරීම් , රෙදි වල පැල්ලම් හොදින් නොයවා නැවත රෙදි ලබාදීමත්, විශාල ලෙස මිල අය කිරිමත් වැනි හේතුන් මත තමන්ගේ හෝටලයේ ලෞන්ඩ්‍ර් එකක් ස්ථාපිත කරගැනිම ඉතා යෝග්‍ය වේ....!!!
🏆ඔබගේ ව්ය්යාපාරයට අවශ්‍ය Washing Machines, Dryer machines , Dry Cleaning machines , Irons ඇතුලු සියලුම ලෞන්ඩ්‍ර් මැෂින් සහ උපාංග මිලදි ගැනීම සදහා අමතන්න..!
Contact us :
Srikantha Group
No 194, Werahera , Boralesgamuwa
www.srikantha.net
- கார்டு விவரங்கள் அல்லது OTP இலக்கங்களை ஒருபோதும் யாரிடமும் பகிர்ந்துகொள்ள வேண்டாம், பணம் செலுத்தும் முன் பொருட்களை நேரில் சென்று சரிபார்க்கவும். ikman டெலிவரி சேவைகளை வழங்குவதில்லை. விழிப்புடன் இருங்கள்!
- கார்டு விவரங்கள் அல்லது OTP இலக்கங்களை ஒருபோதும் யாரிடமும் பகிர்ந்துகொள்ள வேண்டாம், பணம் செலுத்தும் முன் பொருட்களை நேரில் சென்று சரிபார்க்கவும். ikman டெலிவரி சேவைகளை வழங்குவதில்லை. விழிப்புடன் இருங்கள்!
Dryer Industrial 45 Kg Electric Heated or Gas Paros Korea
அங்கத்துவம்கொழும்பு, தொழிற்துறை உபகரணங்கள் மற்றும் சாதனங்கள்ரூ 4,700,0006 நாள்Dryer Heavy Industrial 100 Kg Electric Heated or Gas Paros Korea
அங்கத்துவம்கொழும்பு, தொழிற்துறை உபகரணங்கள் மற்றும் சாதனங்கள்ரூ 7,900,0006 நாள்Dryer 25Kg Heavy Industrial Electric or Gas Heated PAROS
அங்கத்துவம்கொழும்பு, தொழிற்துறை உபகரணங்கள் மற்றும் சாதனங்கள்ரூ 2,900,0006 நாள்Dryer Heavy Industrial 55Kg Electric or Gas Heated PAROS KOREA
அங்கத்துவம்கொழும்பு, தொழிற்துறை உபகரணங்கள் மற்றும் சாதனங்கள்ரூ 5,781,0006 நாள்