පුස් පැටවුන් සහ බලු පැටවුන් සදහා ලී වලින් සෑදූ කූඩු විකිණීමට අැත.
ලී වර්ගය : මහෝගනී,සුරියමාර සහ කොස්
🔺Large - යකඩ දැල ගැසූ කූඩුව
පළල අඩි 2 අඟල් 2
දිග අඩි 3 අඟල් 3
උස අඩි 2 යි අඟල් 2
වහලයේ දිග අඩි 4
මිල : රු.11,500/-
ඉඩ ප්රමාණය අනුව පොමනේරියන් සහ කුඩා ප්රමාණයේ බලු පැටවුන්, කොකර් ස්පැනියෙල්, ඩෑච්ශන්ඩ්, ෂිට්සු, පුසන්, හාවුන් සදහා සුදුසුයි.
පැති 2ක් ලී වලින් සම්පුර්ණ වසා අැති අතර එක් දිග කොටස ශක්තිමත් යකඩ දැල ගසා අැත. කූඩුවේ ඉදිරිපස අපගේ අනෙක් කූඩු වල නිමාවම අැත.
🚚 ප්රවාහනය සුදානම් කර දිය හැකියි.
වැඩි විස්තර සඳහා අමතන්න. 🤙
🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹
New wooden cat and dog cages for sale.
Wooden type : Mahogany, Kos and sooriyamara
🔺Large - steel mesh cage
Width 2 ft
Length 3 ft & 3 inches
Height 2 ft & 2 inches
Roof length 4 ft
Rs.11,500/-
Enough space for pomeranian size any dogs breed, cocker spaniel, shitz, dachshund and cats
(one length side and back width side fully covered by wooden, one length side strong steel net, front same as uploaded picture)
🚚 Delivery can be arrange
Call for more details 🤙