➤ මීගොඩ ආටිගල පාරේ හිඹුටන්මුල්ල ප්‍රදේශයේ පිහිටි පර්චස් 106 ක වටිනා ඉඩමකි.
➤ නේවාසික, වාණිජ හෝ කෘෂිකාර්මික කටයුතු සඳහා ඉතා සුදුසු දේපළකි.
➤ බස් පාරට මීටර් 300.
➤ හයිලෙවල් පාරට මිනිත්තු 8.
➤ ලෝලෙවල් පාරට මිනිත්තු 8.
➤ මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට මිනිත්තු 10.
➤ NSBM ග්‍රීන් විශ්වවිද්‍යාලය සහ මහින්ද රාජපක්ෂ විද්‍යාලය ආසන්නයේ පිහිටා ඇත.
➤ අතුරුගිරිය අධිවේගී මාර්ග පිවිසුමට මිනිත්තු 15.
➤ පොල් ගස් වගා කර ඇති සාරවත් ඉඩමකි.
➤ පිරිසිදු ඔප්පු
➤ නිරවුල් අයිතිය
➤ බැංකු ණය පහසුකම් ලබාගත හැක
➤ නේවාසික පරිසරය
➤ පුළුල් මාර්ග පිවිසුම
➤ ජලය සහ විදුලිය පහසුවෙන් ලබාගත හැක
➤ ඉහළ වටිනාකමක් සහිත ප්‍රදේශයක පිහිටා ඇත
➤ අනාගත ආයෝජනයකට ඉතා සුදුසුයි
➤ නිදහස් සහ නිස්කලංක පරිසරයක පිහිටා ඇත
★ Close to Super Markets, Banks, Schools & other essential facilities
★ All infrastructure perfectly available including waste collection service.
★ There is no legal or financial issues associated with the property.
⇨ Feel free to call for an appointment or
for More information Contact
PEO Land Real Estate (Pvt) Ltd
GENUINE BUYERS ONLY
*NO BROKERS*
(බ්‍රෝකර්වරු ඇමතීමෙන් වලකින්න)
Social Media :
Facebook | YouTube | WhatsApp| Instagram | Tiktok| peolands.com| Peo Land Real Estate (Pvt) Ltd