➤ කැස්බෑව ප්‍රදේශයේ පිහිටි පර්චස් 21 ක වටිනා සෘජුකෝණාස්රාකාර ඉඩමකි.
➤ කැස්බෑව 10.5 බැගින් කොටස් දෙකකට වෙන්කර මිලදී ගැනීමේ පහසුකමද ඇත.
➤ ඉඩම දෙපසින්ම අඩි 20 පුළුල් මාර්ග පිවිසුම් සහිත බැවින් පහසු ප්‍රවේශයක් ලබා ගත හැක.
➤ නිස්කලංක නේවාසික පරිසරයක පිහිටා ඇති අතර පවුලේ නිවසක් ඉදිකිරීමට ඉතා සුදුසුයි.
➤ බණ්ඩාරගම - පිළියන්දල ප්‍රධාන මාර්ගයට මීටර් 750.
➤ කැස්බෑව - බණ්ඩාරගම ප්‍රධාන මාර්ගයට මීටර් 450.
➤ කැස්බෑව හංදියට කිලෝමීටර් 1.3.
➤ අනාගත ආයෝජනයකට මෙන්ම වටිනා නේවාසික දේපළක් සඳහාද ඉතා සුදුසුයි.
➤ පිරිසිදු ඔප්පු
➤ නිරවුල් අයිතිය
➤ බැංකු ණය පහසුකම් ලබාගත හැක
➤ නේවාසික පරිසරය
➤ පුළුල් මාර්ග පිවිසුම
➤ ජලය සහ විදුලිය පහසුවෙන් ලබාගත හැක
➤ ඉහළ වටිනාකමක් සහිත ප්‍රදේශයක පිහිටා ඇත
➤ අනාගත ආයෝජනයකට ඉතා සුදුසුයි
★ Close to Super Markets, Banks, Schools & other essential facilities
★ All infrastructure perfectly available including waste collection service.
★ There is no legal or financial issues associated with the property.
⇨ Feel free to call for an appointment or
for More information Contact
PEO Land Real Estate (Pvt) Ltd
GENUINE BUYERS ONLY
*NO BROKERS*
(බ්‍රෝකර්වරු ඇමතීමෙන් වලකින්න)