E- Doc Solution එකට කියලා CV හදා ගත්තනම් JOB එක Sure 💯
💥 ඔබට අවශ්‍ය සියලුම ලියකියවිලි 💥
🎖️️ ATS Software ( applicant tracking system ) එකෙන් ඔබගේ CV එක Filter වන බව ඔබ දන්නවාද?
🎖️️Europe රටවල් පිළිගන්නා වෙනම Europe CV Format ඇති බව ඔබ දන්නවාද ?
⭕ ජොබ් එක සෙට් වෙන්න කලින් CV එක හදල තියාගන්න එක කෝකටත් හොදයි නේද?
⭕ Interview වලට කොතරම් CV දැම්මත් තාම එක Interview එක්කින්වත් කෝල් කලේ නැද්ද?
⭕ඔබටත් නවතම තාලේ Design එකකින් CV එකක් සාදාගැනීමට අවශ්‍යද?
නව තාක්ෂණික උපක්‍රම භාවිතා කරමින් අලුත් විදියේ CV එකක් තරගකාරිත්වයෙන් ජයග්‍රහණය කිරීමට හැකි වන පරිදි හොඳම CV නිර්මාණ ලබා ගැනීමට අපි ඔබට උදව් කරන්නෙමු.
👉අපගේ සේවාවෙන්
🔰ඔබට කැමති පරිදි වර්ණ යොදාගත හැක.
🔰 ගුණාත්මක නිමාවකින් යුතුව අවසන් නිමවුම ඔබ අතට පත් කිරීම.
🔰ඔබගේ පුද්ගලික තොරතුරු වල 100% සුරක්ෂිත බව.
🔰සුහඳශීලි සේවාව.
🔰 පැයක් ඇතුලත සේවාව ලබා දීම.
🔰 ඔබ අපගෙන් සේවාව ලබාගත් පසු යම් වෙනසක් සිදුකරගැනීමට ඇත්නම් කිසිදු ගෙවීමක් නොකර ඕනෑම කාලයක එය සිදු කර ගත හැක.
🔰සියලුම CVs PDF ගොනු ලෙස සකසා දෙනු ලැබේ(ඔබට අවශ්‍ය පරිදි වෙනස් කරවා ගත හැකිය)
පරක්කු නොවී ඔබගේ ඇනවුම දැන්ම අපවෙත ලබාදෙන්න.🤝