මෙටල් ක්‍රෂර් කර්මාන්ත ආයතනය, ගල් වල හා පිහිටි ඉඩම විකිණීමට ඇත
======================================================
🔰 250 x 400 ජෝ ක්‍රෂර් - 02ක් සහිතයි.
🔰 එකපාර කියුබ් 04ක් බාන්න පුළුවන් බින් එකක් සහිතයි.
🔰 ව්යිබ්රෙට් ස්ක්‍රීන් එකක්.
🔰 C.E.B. ( තෙකලා ) විදුලි බලය සපයාගෙන ඇත.
🔰 komatsu 175 කොම්ප්‍රෙෂර් එක සහිත (හැමර් එක, බට, කටු සහිත).
🔰 komatsu Pc 120-5 බ්‍රේකර් සහ බකට් 1සහිතයි.
🔰 CAT - E 70 බ්‍රේකර් සහ බකට් 1සහිතයි.
🔰 Mitsubishi w.s 03 වීල් ලෝඩර් එකක් ඇත.
🔰 Ford ට්‍රැක්ටර් එකක් සහිතයි.
🔰 කුරුණෑගල සිට පුත්තලම පාරේ 16 km දුරින්.
🔰 කුරුණෑගල පුත්තලම පාරේ සිට ක්‍රෂර් එකට 200 m දුරින්.
🔰 ඉඩම අක්කර 03 පර්චස් 136.50 පොල් ඉඩම තුල ගල් කොරිය සහ ක්‍රෂර් එක පිහිටා ඇත.
🔰 සියලුම බලපත්‍ර සහිතයි.
🔰 සියලුම යන්ත්‍ර සහ උපකරණ ඉතාමත් හොදින් නඩත්තු කරමින් දැනට වැඩ කරන කර්මාන්තයකි.
🔰 ගල් කොරිය IML/B බලපත්‍රය GSMB ආයතනය විසින් ලබාදි ඇත. (කුරුණෑගල)
වැඩි විස්තර සඳහා අමතන්න. ☎️