(G/327)
⭕ සියලු විස්තර හොදින් කියවා අමතන්න. 👇
⭕ දිවුලපිටිය - ගම්පහ ප්‍රධාන බස් මාර්ගයට මුහුණලා ව්‍යාපාරික වටිනාකමින් යුත් දෙමහල් ගොඩනැගිල්ල ඉතා ඉක්මනින් විකිරීමට.
◼️ ඉඩම පර්චස් 07 යි.
◼️ දිවුලපිටිය - ගම්පහ ප්‍රධාන බස් මාර්ගයට මුහුණලා කොරස නගරයට 300 m දුරින් පිහිටා ඇත.
◼️ උඩුගම්පොල නගර සීමාවට 3 km පමණි.
◼️ ගම්පහ නගර සීමාවට 7 km පමණි.
◼️ වේයන්ගොඩ නගර සීමාවට 7 km පමණි.
◼️ මිනුවන්ගොඩ නගර සීමාවට 10 km පමණි.
◼️ දිවුලපිටිය නගර සීමාවට 13 km පමණි.
◼️ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට 18 km පමණි.
⭕ පළමු මහල
▪️ අවන්හලක් සදහා සුදුසු පරිදි සකස් කර ඇති අතර ඕනෑම ව්‍යාපාරයක් සදහා සුදුසු වේ.
▪️ නිදන කාමර 02 යි.
▪️ නාන කාමරය.
⭕ දෙවන මහල
▪️නිදන කාමර 3 යි.
▪️නාන කාමරය.
▪️කෑම කාමරය.
▪️සාලය.
▪️බැල්කනිය.
▪️මුළුතැන්ගෙය.
✅ ව්‍යාපාරයක් සදහා ඉතා සුදුසු දේපලක් වන අතර කුලියට දීමෙන් සැලකියයුතු මාසික ආදායමක් ලැබිය හැක.
✅ නිරවුල් සින්නක්කර ඔප්පු ඇත.
✅ ජලය, විදුලිය ඇත.
⭕ මිල රුපියල් ලක්ෂ 135/= කි. (ස්ථීර ගැනුම්කරුවකුට දේපළ පරික්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කළ හැක.)
⭕⭕⭕⭕⭕ සැයු :
දේපල පරීක්ෂාව සදහා උදෑසන 8 - 5 ත් අතර කාලය තුල අප ආයතනය අමතා අවම පැය 3 ක ට පෙර වේලාවක් වෙන් කර ගන්න. දේපල පරීක්ෂාව සදහා අප නියෝජිතයෙකු ඔබට සහය වනු ඇත. (පෙර වේලාවක් වෙන් නොකර පැමිණ සිදු වන අපහසුතාවයන් සදහා අප ආයතනය කිසිදු වගකීමක් නොදරයි)
ආරක්ෂිත හේතූන් මත අප ආයතනය විසින් කිසිදු දේපලක Google Location ලබා නොදෙන බවත් ඔබගේ පැමිණීම ස්ථීර කළ පසු අප නියෝජිතයෙකුගේ සහය ඔබට ලබා දෙනු ලබන බවත් කාරුණිකව දැනුම් දෙමු.
🚫 බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
🏡️ HORIZON REAL ESTATE & ADVERTISING (PVT) LTD 🏡