❣️ඔබ අප වෙතම පැමිණිය යුත්තේ ඇයි?
🔴 ප්රමුඛ පෙලේ ආයතන ගණනාවක වරලත් අලෙවි නියෝජිත 🔴
🟠 Authorized Dealer for Most Leading Ceiling Brands🟠
✨ප්‍රමාදයකින් තොරව අවශ්‍ය තොග ලබාගත හැකිවීම
✨තෝරා ගැනීමට වර්ණ රාශියක් ඇති එකම ප්‍රදර්ශණාගාරය වීම
✨සිවිලිම හා වහල සදහා අවශ්‍ය උපාංග සොයා රස්තියාදු වීමට අවශ්‍ය නොවීම
✨කාලය හා මුදල් ඉතිරිවීම
✨තරුණ සුහදශීලී කාර්ය මණ්ඩලයක සහය හිමිවීම
✨ඉතිරි තොග බාරගන්නා එකම ප්‍රදර්ශනාගාරය වීම
✨වසර ගණනක අත්දැකීම් හා සේවා සපයන්නකු වීම
✨ඉදිකිරීමට කාර්මික සහය අවශ්‍ය ඔ්නෑම අවස්ථාවක සපයාදීම
✨දහස්ගණනක පාරිභෝගිකයන්ගේ විශ්වාසයට පාත්රවී තිබීම
✨වෙළ පොලේ රවුමක් යන්න SIVILIMA MALABE වෙත එන්න.මිළ ගණන් හා
සේවාව සසදන්න.
✨පාරිභෝගිකයා සූරානොකන සාධාරණ ව්‍යාපාරයක් වෙත පිය නගා ඔබගේ
අවශ්‍යතාව සපුරාගන්න
😊 Advantages of buying products from an authorized dealer,
🔺 Warranty from the manufacturer.
🔺 Lowest price guaranteed.
🔺 Your Electrical Accessories (fans, lights etc) will be fixed free of
charge.