POS Billing Systems
නට තියෙන සිස්ටම් එකෙන් ඔයාට ඕන වැඩේ වෙන්නේ නැද්ද ? එයාලගේ response අඩුයිද?
පොඩිම පොඩි අප්ඩේට් එකකටත් ලොකු ගනන් ඉල්ලනවද ?
වැඩි ගානක් දීලා features අඩු සිස්ටම් එකක්ද අරන් තියෙන්නේ ?
ඔයාගේ ස්මාට් phone එකෙන් සිස්ටම් එකම හසුරවන්න කැමතිද ?
ආයතනයක් නැති තනි පුද්ගලයන් කරපු software මිලදීගෙන අප්ඩේට් සපෝට් ගන්න විදිහක් නැතිව දුක් වෙනවද ?
💙එහෙනම් මේ හැම දේකටම තිත තියලා එන්න අපිත් එක්ක එකතු වෙන්න. Hydra Innovations එකෙන් නිර්මාණය කර ඔබට හදුන්වාදෙන BIZMATE POS Application එකම එක වරක් භාවිතා කර වෙනස අත් විදින්න...
🖤එක වර මුදල් ගෙවීමට අපහසුතා ඇති ඔබට පහසු ගෙවීමේ ක්‍රමයටද අපගේ සේවාවන් ලබාදීමට අපි සූදානම්.
ඇයි ඔබ අප ආයතනය තෝරාගත යුත්තේ ?
----------------------------------------------------
♥මිලදී ගැනීමට පෙර සම්පුර්ණයෙන් පරීක්ෂා කර මිලදීගැනීමේ හැකියාව ඇත.
♥100% අපගේ නිෂ්පාදනයන් වන බැවින් ඔබට අවශ්‍ය ඕනෑම අයුරකට වෙනස් කිරීමට හෝ වැඩි දියුණු කිරීම අප සතුයි.
♥පාරිභෝගික සහය සඳහා වෙනම සුහදශීලි කාර්ය මණ්ඩලයක් සිටින බැවින් අවශ්‍ය ඕනෑම මොහොතක ජීවිත
♥කාලීනව ඔබට සහය දැක්වීමට අප බැඳී සිටින්නෙමු.
♥අප කිසිදු මාසික හෝ වාර්ෂික ගාස්තුවක් අය නොකරන අතර ( සැගවුනු ගාස්තු කිසිවක් නැත ) මෙම මෘදුකාංගය ඔබ හට ලබාදෙන්නේ ජිවිත කාලීනව ඔබගේ වත්කමක් ලෙසිනි.
♥අප බිල්පත් මෘදුකාංගය සඳහා වගකීමක් සේවා ගිවිසුම් සහිතව අප ඔබට ලබාදෙන්නෙමු .
♥මාස 3කට වරක් ඔබගේ බිල් පද්ධතිය නිසිආකාරව ක්‍රියාත්මක වන්නේදැයි අප ආයතනය විසින් විමසා බැලීම. (අලෙවියෙන් පසු ඉහල ගුණාත්මක සේවාව.)
♥පිළිගත් වෘත්තීය ක්‍රමවේදයකින් අප මෘදුකාංගය ඔබ සතු කරවීම.
♥දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට කඩිනමින් අපගේ සේවාව ලබාදීමට අප සුදානමින් සිටින්නෙමු.
★ සුපිරි වෙළදසැල් ,සිල්ලර , තොග අලෙවිසැල්
★ රෙදිපිළි, පාවහන් අලෙවිසැල්
★ රූපලාවන්‍යගාර , ස්පා , ලොන්ඩ්‍රි
★ පොත් ලිපිද්‍රව්‍ය අලෙවිසැල් ,
★ ජංගම දුරකතන ,පරිගණක විකුණුම්, අලුත්වැඩියා මධ්‍යස්ථාන
★ කායවර්ධන ආයතන, වාහන අමතර කොටස් විකුණුම් ආයතන
★ භාණ්ඩ බෙදාහැරීමේ ආයතන , හාඩ්වෙයාර් ,
★ වාහන, ගෘහ භාණ්ඩ අලෙවිසැල්
★ රෙස්ටුරන්ට්, හෝටල් , ඇතුළු සියලුම වර්ගයේ ව්‍යාපාර සඳහා
SOME FEATURES
----------------------------------------------
🌸Inventory Module
-----------------------------------
Mutiple Stores/Warehouse Inventory Management
Ordered/pending/Partial/Received Status wise Purchases manage in one form
Import Purchases (stocks) by csv
Supplier Manage with payments
Barcode Sticker Printing multiple sizes
Stocks Adjustment / Stocks Transfers
Size wise / Colour wise Inventory Control
Batch wise Expiry wise Inventory Control
Imei/ Serial wise Inventory Control
With all inventories related reports & many more features
🌸 Sale Module
----------------------------------
POS Screen with Keyboard & touch / 2 billing module
Search Options barcode/Name/Category/Brand/Featured
Multiple stores wise billing
Bill Holding option
Customer Credit accounts Handling
Customer History Maintain
Currency Change options
Cash/Card/Cheque/Deposit/Voucher Payment options
Cash Drawer Management
Bill can be design by yourself
Day End with summery Report
Bulk sale adds by csv
Direct Quotations add to invoice facility
Multiple Pricing Billing & Many more Features
🌸 Quotations Facility
-------------------------------
Advanced Quotations Facility with documents Attachments
Status wise Quotations Management
Customer & Supplier Quotations handling
Direct convert to invoice
Direct Convert to Purchase
🌸 Human Resource Management (HRM)
Basic Payroll System
🌸 Accounting System
🌸 Advanced Expenses Management
🌸 Advanced User Management
🌸 SMS / EMAIL Facility
🌸 Loyalty points system
🌸 Tax options
🌸 Pre-defined Discount plans
🌸& Many more Features
🎯ගෙවු මුදලට සරිලන උපරිම සේවාවක් ලබාදී තෘප්තිමත් පාරිභෝගිකයෙක් ලෙස අපත් සමග ඔබව ජිවිත කාලීනව රදවා තබාගැනීම අපගේ එකම අරමුණයි.
Hydra Innovations
BIZMATE
- கார்டு விவரங்கள் அல்லது OTP இலக்கங்களை ஒருபோதும் யாரிடமும் பகிர்ந்துகொள்ள வேண்டாம், பணம் செலுத்தும் முன் பொருட்களை நேரில் சென்று சரிபார்க்கவும். ikman டெலிவரி சேவைகளை வழங்குவதில்லை. விழிப்புடன் இருங்கள்!
- கார்டு விவரங்கள் அல்லது OTP இலக்கங்களை ஒருபோதும் யாரிடமும் பகிர்ந்துகொள்ள வேண்டாம், பணம் செலுத்தும் முன் பொருட்களை நேரில் சென்று சரிபார்க்கவும். ikman டெலிவரி சேவைகளை வழங்குவதில்லை. விழிப்புடன் இருங்கள்!
Resturant POS Billing System
அங்கத்துவம்கம்பஹா, கணினி துணைக் கருவிகள்ரூ 15,00021 நாள்Bookshop POS billing system
அங்கத்துவம்கம்பஹா, கணினி துணைக் கருவிகள்ரூ 15,00021 நாள்EazyPos.lk POS Billing System
கம்பஹா, கணினி துணைக் கருவிகள்ரூ 95,00046 நாள்Textiles POS billing system
அங்கத்துவம்கம்பஹா, கணினி துணைக் கருவிகள்ரூ 15,00020 நாள்