Daddy's Kitchen Biryani 🍛
ගෙදර රසින්, උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය භාවිතා කර සකස් කරන රසවත් Chicken Biryani දැන් ඔබට ඇණවුම් කළ හැකිය.
පවුලේ සාද, උපන්දින උත්සව, කාර්යාලීය වැඩසටහන්, මිතුරන්ගේ හමුවීම් සහ වෙනත් ඕනෑම අවස්ථාවක් සඳහා සුදුසුම තේරීමයි.
අපගේ සියලුම බිරියානි නැවුම් Chicken, ගුණාත්මක බාස්මති සහල්, විශේෂ කුළුබඩු මිශ්‍රණය සහ රසවත් Biryani Curry සමඟ සකස් කරනු ලැබේ. Minchi Sambol, Salad සහ බිත්තරද ඇතුළත් වේ.
💰 මිල ගණන් 🍽️ Chicken
Biryani (2 දෙනෙකුට) – Rs. 1,700
🍽️ Chicken Biryani (4 දෙනෙකුට) – Rs. 2,900
🍽️ Chicken Biryani (5 දෙනෙකුට) – Rs. 3,500
🍽️ Full Chicken Biryani (5 දෙනෙකුට) – Rs. 4,900
✅ Fresh Ingredients
✅ Hygienically Prepared
✅ Advance Orders Accepted
✅ Special Events & Family Gatherings
✅ Delicious Homemade Taste
✅ Quality Guaranteed
📍 Kelaniya සහ Colombo අවට ප්‍රදේශ සඳහා ඇණවුම් භාර ගනු ලැබේ.
📞 Order Now