කැමරා දෙහෙකින් කරගන්න වැඩේ එක කැමරාවකින් කරගන්න.
මෙහි ඇති වාසි.
• සවි කර ගැනීමට හැකිවීම.
• ්රදේශයන් දෙකක් ආවරණය කර ගැනීමට හැකි වීම.
• හඬ පටිගතවීම හා සංවාද කිරීමේ හැකියාව.
• විදුලි බිල අවම වීම.
• පසුවෙන් රැගෙන යාමට හැකිවීම.
• කැමරා ගලවන්ගේද වීඩියෝ ලබා ගත හැකි වීම.
• රාත්‍රී කාලයේදී වර්ණ ඡායාරූප ලබාගත හැකිවීම.
• ඕනෑම ආකාරයට කරකැවීමේ හැකියාව.
SKU:CS-H9C-R100-8H33WKFL
Category: EZVIZ Wifi CCTV Security Camera
Tags:2K Dual-Lens Camera Sri Lanka
Best EZVIZ wifi camera
CS-H9C-R100-8H33WKFL
Dual-Lens Pan & Tilt Wi-Fi Camera
Dual-Lens Wifi Camera Sri Lanka
EZVIZ Dual Lens Camera
EZVIZ H9C
H9C
H9C Wi-Fi Camera
The Best EZVIZ Sale in Sri Lanka
Wi-Fi Camera Sale in Sri Lanka
අඩු ගානට කැමරා අරගෙන පසුතැවෙනවද රූප හරියට පේන්නැද්ද ?බොඳ වෙලාද ?
ඉරි.යනවද ?,
Night Vision පෙනෙන්නේ නැද්ද????
වගකීමක් ඇතුව කැමරාගන්න මේ ටික ඔබ දැනගන්න.
ඔබ කැමරා පද්ධතියක් තෝරාගැනීමේදී සහ සවිකර ගැනීමේදී සැලකී මත් වියයුතු කරුණු
• මිල ප්‍රකාශයක් ඉල්ලා සිටීම (සැපයීමට බලාපොරොත්තු වන භාණ්ඩවල සියලු විස්තර සඳහන් කළ යුතුය.)
• කැමරා සවිකරන ස්ථාන පිළිබඳව දළ සටහනක් (Drowing)
• අත්තිකාර මුදල් ගෙව්වේ නම් එම බිල්පත. (Invoices)
• ව්‍යාපෘතියේ අවසන් වූ පසු සම්පූර්ණ කල බිල්පත. ( ආයතනයේ පිළිගත හැකි නිලධාරියෙක් අත්සන් කළ යුතුය, නිල මුද්‍රාව තිබිය යුතුය.)
• සේවා සහතිකය.
• විදුලි රැහැන් ඇඳීම් පිළිබඳව රජයෙන් ලබා දී ඇති සහතිකය.
ඔබ අප ආයතනය වන Technology Home Engineering තෝරා ගත යුත්තේ ඇයි?
• වසර දොළහක අත්දැකීම් ගත් අප තාක්ෂණික නිලධාරීන්ගෙන් පලපුරුදු විශ්වාසනීය සේවාව.
• දිවයිනේ සෑම් ප්‍රදේශයකම අපේ පාරිභෝගිකයන් සිටීම
• රාජ්‍ය ලියාපදිංචි ආයතනයක් වීම.
• වාර්ෂික සේවා ගිවිසුම් අත්සන් කිරීමේ ඇති හැකියාව.
• වාරික වශයෙන් ගෙවීමට ඇති හැකියාව
අපෙන් ඔබට ලබාගත හැකි සේවාවන්.
• කැමරා සවිකිරීම සහ අලුත්වැඩියා කිරීම.
• සේවා ගිවිසුම් අත්සන් කිරීම් හා නඩත්තුව.
• රක්ෂණ කටයුතු සඳහා වාර්තා සකස් කිරීම.
• කැමරා සවිකිරීම සඳහන් සටහන් නිර්මාණය කර ගැනීම (Drowning )
• මිල ප්‍රකාශ ලබා ගැනීම
මෙහි සඳහන් කර ඇත්තේ සේවා ගාස්තුව පමණක් වන අතර ව්‍යාපෘතිය පරීක්ෂා කිරීමෙන් පසු මිල ප්‍රකාශ ලබා ගැනීමේ හැකියාව ඇත