Candy Smart Tabletop / Pantry Top Dishwasher
කරුණාකර මෙම දැන්වීමෙහි ඇතුලත් සියලු විස්තර හොඳින් කියවා බලන්න. භාණ්ඩය පිලිබඳ සියලුම වැදගත් විස්තර දැන්වීමෙහි ඇතුලත් වේ.
Please kind enough to read all ad details carefully. A to Z information about the item, has given in this advertisement.
අපගේ සියලුම භාණ්ඩ පූර්ණ විෂබීජනාශක පිරිසිදු කර, තාක්ෂණික පරීක්ෂාවට භාජනය කර, සෞඛ්යාරක්ෂිත බව සහ ක්‍රියාකාරීත්වය සහතික කල ඒවා වේ. සියළු භාණ්ඩවල මිලගණන් සාකච්ඡා කරගත හැකිය. එමෙන්ම ඔබ සතු භාවිතා කල භාණ්ඩ සමග හුවමාරු කල හැකිය, ගෙවීම් සඳහා සියලුම ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් භාවිතා කල හැකිය.
Our all items are thoroughly disinfected & cleaned, Also technically tested & working performance certified. All prices are negotiable & Exchange possible with your used appliances. All leading credit & debit cards are accepted for payments.
භාණ්ඩ පිලිබඳ වැඩි විස්තර, ඡායාරූප, වගකීම් කාලය සහ හුවමාරු පහසුකම් ආදී තොරතුරු දැනගැනීම සඳහා අපගේ නිල ෆේස්බුක් පිටුව "Kodi's Group of Business" වෙත පිවිසෙන්න. ෆේස්බුක් ක්ෂණික පිවිසුම් කේතය ; @kodislk
For additional information, photos, warranty details and exchange offers etc., please visit our Facebook official fan page the "Kodi's Group of Business". Facebook quick access code ; @kodislk
කරුණාකර දුරකථන ඇමතුම් වෙනුවට අපගේ WhatsApp / Viber Live Chat පණිවුඩ සේවාව භාවිතා කරන්න. මෙය පූර්ණ ශ්‍රවණාබාධිත ව්‍යාපාරිකයකු සතු ආයතනයකි.
Please use our WhatsApp / Viber live chat service, instead of vocal calls, because of this business is owned by a completely hearing impaired entrepreneur.
***
ප්රදර්ශනාගාර අයිතමයක් ලෙස තබන ලද, අලුත් ම තත්වයේ ඇති, Candy Tabletop / Pantry top, පූර්ණ ස්වයංක්‍රීය පිඟන් සෝදන යන්ත්‍රයක් විකිණීමට ඇත.
A showroom displayed, brand new condition, Candy Tabletop / Pantry Top, Fully automatic Dishwasher is available for sale.
වර්ථමානයේ, මෙම මාදිලියේ මෙරට වෙළඳපොල වටිනාකම රු. 200,000කට ආසන්න වේ. මෙම යන්ත්‍රය සඳහා අපගේ මිල රු. 119,000ක් පමණි.
At present, the local market value is nearly to 200,000 LKR. Our price for this machine is 119,000 LKR only.
මූලික විස්තර / Key Details,
---
Brand : Candy
Model Number : CDCP 6/E-S
Condition : Used
Used Time Period : Showroom display purpose only
Product Type : Tabletop / Pantry top
Body Size : Half Size
Body Type : Stainless Steel
Body Color : Silver
Power Consumption : 1280 Watts (Max)
Power Consumption per Cycle : 0.61 kWh (Max)
Number of Dish-wash programs : 6
Number of Place Settings : 6
Working / Body Condition : 100%
Dimensions : 55 x 50 x 45 cm (W x D x H)
Warranty : YES, Softlogic Warranty till 30.09.2024
විශේෂාංග / Special Features,
---
A+ බලශක්ති පිරිමැසුම් වර්ගීකරණය සහිත මෙම යන්ත්‍රයෙන් ඉහළම විදුලි ඉතිරියක් ලබා දෙමින්, විදුලි එකක 0.9 ක් පමණක් වැය කරමින් සම්පූර්ණ සේදුමක් ලබාගත හැකිය.
A+ Power saving class: Only 0.61 kWh consume for a full cleaning cycle.
තනි ඇසුරුම් රාක්කයකින් සහ ඇසුරුම් ආකාර 6කින් සමන්විත ධාරිතාවය, තනි පුද්ගලයකුගේ හෝ යුවලකගේ පිසීමේ සහ සංග්‍රහ කිරීමේ උපකරණ සියල්ල එක් වාරයකදී සෝදා ගැනීමට ප්‍රමාණවත් වේ.
Single dish rack with 6 place settings, a good enough cleaning capacity for a single or couple family's cooking & meal treatment instruments
ඔබ සතු සියලු ආකාරයේ පිසීමේ සහ සංග්‍රහ කිරීමේ උපකරණ පිරිසිදු කල හැකි විශේෂයෙන් සැලසුම් කල වැඩසටහන් 6ක්.
6 number of unique dish-washing programs for all your cooking & meal treatments equipment.
* Intensive, Normal, Economy, Glass care, Daily, Rapid.
දිනපතා භාවිතයේදී විදුලිය සහ ජලය උපරිම ලෙස පිරිමැසීම සඳහා සැලසුම් කල "Eco" වැඩසටහන.
The "Eco" Program designed for maximum power & water in daily use.
ඉක්මන් පිරිසිදු කිරීමේ අවශ්‍යතා සඳහා සැලසුම් කර ඇති "Rapid" වැඩසටහන. මෙය සාමාන්‍ය වැඩසටහන් මෙන් තුන් ගුණයක් වේගවත්ය.
The "Rapid" Program designed for time saving cleaning needs. 3x faster than a normal wash cycle.
වීදුරු බඳුන්වල උපරිම ආරක්ෂාව සහ දීප්තිමත් පිරිසිදු කිරීම සඳහා සැලසුම් කල "Glass Care" වැඩසටහන
The "Glass care" Program designed for maximum protection and super shine for glassware.
ඉතා ශක්තිමත් මල නොකන වානේ ඇතුලත නිමාව ඔබට දිගු කල් පැවැත්මක් සහතික කරයි.
Durable stainless steel inner design.
ඉතා ආකර්ශනීය සහ දුලබ කළු පැහැති බඳින් යුතු නිමාව.
Very attractive & rare black color body
***
භාණ්ඩයේ සැබෑ ඡායාරුප දැන්වීමෙහි ඇතුලත් කර ඇත.
Genuine photos uploaded with this advertisement.
ප්‍රදර්ශනාගාරය / Showroom ;
අංක 273/1, කොහොල්විල පාර, කිරිබත්ගොඩ.
No. 273/1, Koholvila Road, Kiribathgoda.
- கார்டு விவரங்கள் அல்லது OTP இலக்கங்களை ஒருபோதும் யாரிடமும் பகிர்ந்துகொள்ள வேண்டாம், பணம் செலுத்தும் முன் பொருட்களை நேரில் சென்று சரிபார்க்கவும். ikman டெலிவரி சேவைகளை வழங்குவதில்லை. விழிப்புடன் இருங்கள்!
- கார்டு விவரங்கள் அல்லது OTP இலக்கங்களை ஒருபோதும் யாரிடமும் பகிர்ந்துகொள்ள வேண்டாம், பணம் செலுத்தும் முன் பொருட்களை நேரில் சென்று சரிபார்க்கவும். ikman டெலிவரி சேவைகளை வழங்குவதில்லை. விழிப்புடன் இருங்கள்!
BEKO Pro-Smart Inverter Dishwasher
அங்கத்துவம்கம்பஹா, மின்னணு முகப்புரூ 299,00019 நாள்Candy 8 Kg Condenser Clothes Electric Dryer
அங்கத்துவம்கம்பஹா, மின்னணு முகப்புரூ 179,00014 மணித்தியாளம்Candy 7 Kg Ventilation Clothes Electric Dryer
அங்கத்துவம்கம்பஹா, மின்னணு முகப்புரூ 129,00014 மணித்தியாளம்Candy 8.0 Kg Condenser Clothes Electric Dryer (Softlogic)
அங்கத்துவம்கம்பஹா, மின்னணு முகப்புரூ 189,0005 நாள்