We're a certified company secretaries firm, registered under the Companies (Secretaries) Regulations 1987 at the Registrar of Companies. We offer various company secretarial services, including the incorporation of Private Limited Liability Companies.
After registration of the company, the directors of the company are responsible for fulfilling the company’s statutory obligations. Some of the statutory obligations are as follows.
• The company has to obtain prior approval from the government departments for some of the business activities. (Pawn Brokering, Gem Exports etc…)
• Open an Income Tax file for the Company
• Filing Form 15 annually with the ROC / ROC
• Appoint an auditor to the company
• Writing of Books of Accounts and Preparation of Financial Statements
• Audit the Annual Financial Statements
Filing Income Tax Return annually with the Department of Inland Revenue
We prioritize the quality of our services, maintaining accessibility, and prompt communication to provide friendly services.
We offer a one-stop-shop service across the island at affordable prices, taking responsibility to provide a complete solution for all your business needs.
Feel free to contact us for any queries regarding the above, and rest assured that all matters are treated with utmost confidentiality.
Visit our website for more details: http://www.oyston.lk
Thank you for your interest in our advertisement.
අපි සමාගම් රෙජිස්ට්‍රාර් හි සමාගම් (ලේකම්වරුන්ගේ) රෙගුලාසි 1987 යටතේ ලේකම්වරයෙකු ලෙස ලියාපදිංචි කර ඇති අතර පුද්ගලික සීමිත වගකීම් සමාගම් සංස්ථාගත කිරීම ඇතුළුව සියලුම සමාගම් ලේකම් සේවාවන් සපයනු ලැබේ. සමගම් ලියාපදිංචිය පිලිබඳ වැඩි විස්තර සඳහා අපව අමතන්න.
සමාගම ලියාපදිංචි කිරීමෙන් පසු, සමාගමේ ව්‍යවස්ථාපිත වගකීම් ඉටු කිරීම සඳහා සමාගමේ අධ්යක්ෂවරුන් වගකිව යුතුය. සමහර ව්‍යවස්ථාපිත බැඳීම් පහත පරිදි වේ.
අපගේ සේවාවන්හි ගුණාත්මක භාවය පිළිබඳව අපි දැඩි ලෙස සැලකිලිමත් වෙමු. ඔබට ඕනෑම වේලාවක අප හා සම්බන්ධ විය හැකි අතර සුහදශීලී, මිත්‍රශීලී සේවාවක් ලබා දීමේ අරමුණින් අපි සන්නිවේදනයේදී ඉහළ ප්‍රතිචාර දක්වයි.
ඔබගේ සියලු ව්‍යාපාරික අවශ්‍යතා සඳහා දැරිය හැකි මිලකට අපි දිවයින පුරා සේවාවන් සපයන අතර ඔබට සම්පූර්ණ විසඳුමක් ලබා දීමේ වගකීම අපි දරන්නෙමු.
ඉහත කරුණු සම්බන්ධයෙන් ඔබට ඇතිවිය හැකි ඕනෑම විමසීමක් සඳහා කරුණාකර අප හා සම්බන්ධ වන්න. සියලු කාරණා ඉතා රහස්‍යභාවයෙන් සලකනු ලැබේ.
වැඩි විස්තර සඳහා කරුණාකර අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න http://www.oyston.lk
අපගේ දැන්වීම පිළිබඳව ඔබ දැක්වූ සැලකිල්ලට ස්තූතියි.