இடப்பட்டது
Yasiru Perera
எச்சரிக்கையாக இருங்கள்: Online மோசடிகளைத் தவிர்க்கவும்
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.

Rusal Enterprises (fully owned subsidiary of Perera Tyre Servcie Pvt Ltd) is looking for a results-driven Branch Manager to lead and develop our Kaduwela branch.
🔹 Key Role:
• Develop and drive branch sales
• Manage daily operations and staff
• Maintain excellent customer service
• Handle stock, cash, and reporting
🔹 Requirements:
• Sound knowledge of tyres or the automotive industry
• Strong leadership and sales skills
• Age below 50
💰 Salary: Rs. 60,000 – 150,000 (based on sales targets & performance)
📍 Location: Kaduwela
📞 Call: 0766 950 745
✉️ Email: info@tyres.lk
********************************************************
🚨 රැකියා අවස්ථාව – ශාඛා කළමනාකරු (කඩුවෙල) 🚨
Rusal Enterprises සමාගමට, කඩුවෙල ශාඛාව සඳහා විකිණුම් ප්‍රවර්ධනය කළ හැකි, නායකත්ව හැකියාවන් සහිත ශාඛා කළමනාකරුවෙක් බඳවා ගැනීමට අවශ්‍යයි.
🔹 ප්‍රධාන වගකීම්:
• ශාඛාවේ විකිණුම් වර්ධනය කිරීම
• දෛනික ශාඛා කටයුතු සහ සේවකයන් කළමනාකරණය
• පාරිභෝගික සේවාවේ ගුණාත්මකභාවය රැක ගැනීම
• තොග, මුදල් සහ වාර්තා කළමනාකරණය
🔹 අවශ්‍ය සුදුසුකම්:
• ටයර් හෝ මෝටර් රථ ක්ෂේත්රය පිළිබඳ හොඳ දැනුම
• හොඳ නායකත්වය සහ විකිණුම් කුසලතා
• වයස අවුරුදු 50ට අඩු විය යුතුය
💰 වැටුප:
රු. 60,000 – 150,000 (විකිණුම් ඉලක්ක හා කාර්ය සාධනය අනුව)
📍 ස්ථානය: කඩුවෙල
📞 දුරකථන: 0766 950 745
