A 3-Story Commercial Building for Immediately Sale in Katukurunda Junction facing Galle Road,Katukurunda,Kaluthara.
Build on 37.575 Perches of Land with Approx.6500 Sq.ft Each Floor area with Parking Facilities.
This precious Three-storied Building with all its valuable facilities is suitable for any Business Purpose.
කළුතර,කටුකුරුන්ද,ගාලු පාරට මුහුණලා කටුකුරුන්ද හන්දියේ තට්ටු 3 කින් යුත් වාණිජ ගොඩනැගිල්ලක් වහාම විකිණීමට ඇත.
පර්චස් 37.575 ක ඉදිකර ඇති මෙම ගොඩනැගිල්ලේ එක් මහලක් වර්ග අඩි 6500 ක් පමණ වේ.
වාහන නැවැත්වීමේ පහසුකම් මෙන්ම අනෙකුත් පහසුකම් සහිත මෙම වටිනා තෙමහල් ගොඩනැගිල්ල ඕනෑම ව්‍යාපාරික කටයුත්තකට සුදුසුය.
- 5 Minutes to Kaluthara Town.
- කළුතර නගරයට විනාඩි 5 යි.
- 20 Minutes to Matugama Town.
- මතුගම නගරයට විනාඩි 20 යි.
- Easy access on Southern Expressway from Dodangoda and Welipanna interchanges.
- දොඩන්ගොඩ සහ වැලිපැන්න අන්තර් හුවමාරුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයට පහසුවෙන් ප්‍රවේශ විය හැක.
- The ground floor and third floor are rented out and provide monthly income.
- බිම් මහල සහ තුන්වන මහල කුලියට දී ඇති අතර මාසික ආදායම ලබා දෙයි.
- The rooftop portion is leased to a Dialog tower.
- වහල කොටස ඩයලොග් කුළුණකට බදු දී ඇත.
- With 3 Phase Electricity & Direct Water Supply.
- තෙකලා විදුලිය සහ සෘජු ජල සැපයුම සහිතයි.
- Very good Property that can Earn Money.
- මුදල් ඉපයිය හැකි ඉතා හොඳ දේපලක්.
- Ideal For Office/Stores/Jewellery Shop/Pharmacy/Fashion Boutique/Educational Institute/Small International School/Day Care Centre/Factory or Any Commercial/Residential Work.
- කාර්යාල/වෙළඳසැල්/ස්වර්ණාභරණ සාප්පුව/ෆාමසිය/විලාසිතා බුටික්/අධ්‍යාපන ආයතනය/කුඩා ජාත්‍යන්තර පාසල/දිවා සුරැකුම් මධ්‍යස්ථානය/කර්මාන්තශාලාව හෝ ඕනෑම වාණිජ/නේවාසික කටයුත්තක් සඳහා වඩාත් සුදුසුය.
- Very clear Document.
- Price can be Negotiated after the inspection.
Total Rs.650 Million