The Brother SF-150N/S Nitrogen Flushing Band Sealer is a specialized, high-performance sealing machine designed for the food industry. It features a Nitrogen Gas Flushing system, which fills the pouch with gas before sealing to preserve freshness, extend shelf life, and prevent fragile items (like chips or snacks) from crushing. This machine is perfect for both home-based startups and industrial food factories.
Why choose this machine?
💨 Nitrogen Gas Flushing: Ideal for chips, snacks, nuts, and coffee. It keeps food fresh for a longer time and prevents oxidation.
🏠 Home Friendly & Energy Saving: Runs on standard single-phase electricity (220V) with very low power consumption (500W).
🏭 Industrial Performance: Durable metal body (21kg) built for continuous, long-hour operations in a professional production line.
✅ Professional Seal: Provides a strong, airtight 10mm seal to ensure your products are supermarket-ready.
✅ High Efficiency: Seals up to 18 meters per minute with adjustable temperature control (0–300°C).
Technical Specifications:
Model: Brother SF-150N/S
Feature: Nitrogen Flushing System
Power Supply: 220V / 50Hz (Standard Home Plug)
Power Consumption: 500W (Low Electricity Cost)
Sealing Speed: 0–18 m/min
Sealing Width: 10 mm
Sealing Film Thickness: 0.02–0.08 mm
Max Conveyor Load: 5 kg
Machine Weight: 21 kg
Machine Size: 840 × 370 × 330 mm
Special Offer:
🎁 1 Year Warranty
🎁 FREE Maintenance Tools & Spare Belt included
🚚 Island-wide Delivery Available
Brother SF-150N/S Nitrogen Flushing Band Sealer යන්ත්‍රය ආහාර නිෂ්පාදන ක්ෂේත්රය සඳහාම විශේෂයෙන් නිපදවා ඇත. මෙහි ඇති නයිට්රජන් වායුව පිරවීමේ පහසුකම (Nitrogen Flushing) මගින් ආහාර ඇසුරුම් කිරීමේදී ඒ තුළට වායුව පුරවා සීල් තැබිය හැක. එමගින් ආහාර කල් තබා ගැනීමටත්, බයිට් වර්ග වැනි බිඳෙන සුළු ආහාර කුඩු නොවී ආරක්ෂා කර ගැනීමටත් හැකි වේ. මෙය නිවසේ සිට කරන ව්‍යාපාර වලට මෙන්ම මධ්‍ය පරිමාණ කර්මාන්තශාලා සඳහාද කදිම විසඳුමකි.
මෙම යන්ත්‍රයේ විශේෂතා:
💨 නයිට්රජන් වායුව පිරවීමේ පහසුකම: බයිට්, චිප්ස්, රටකජු සහ කෝපි වැනි ආහාර කල් තබා ගැනීමට සහ ඒවායේ නැවුම් බව ආරක්ෂා කිරීමට ඉතා සුදුසුයි.
🏠 ගෘහස්ථ භාවිතයට: නිවසේ පවතින සාමාන්‍ය විදුලියෙන් (Single Phase) ක්‍රියා කරයි. විදුලි පිරිවැය ඉතාමත් අඩුය (500W).
🏭 කාර්මික ශක්තිය: කිලෝග්‍රෑම් 21 ක බරකින් යුක්ත වන අතර ඉතා ශක්තිමත් නිමාව නිසා දීර්ඝ වේලාවක් අඛණ්ඩව වැඩ කළ හැක.
✅ ප්‍රමිතියෙන් යුත් සීල් එකක්: 10mm පළලැති ඉතා ශක්තිමත් සහ වායු රෝධිත (Airtight) සීල් එකක් තැබිය හැක.
✅ ඉහළ වේගය: අවශ්‍යතාවය අනුව සීල් තැබීමේ වේගය (මිනිත්තුවකට මීටර් 18 දක්වා) සහ රත් වන ප්‍රමාණය (0–300°C) වෙනස් කළ හැක.
තාක්ෂණික විස්තර:
මාදිලිය: Brother SF-150N/S
විදුලි සැපයුම: 220V / 500W (නිවසේ විදුලියට ගැලපේ)
සීල් එකේ පළල: 10mm
සීල් තැබීමේ වේගය: මිනිත්තුවකට මීටර් 0–18 දක්වා
සීල් කළ හැකි ඝනකම: 0.02–0.08 mm
උපරිම බර: කිලෝග්‍රෑම් 5 දක්වා ඇසුරුම් ප්‍රවාහනය කළ හැක.
යන්ත්‍රයේ බර: කිලෝග්‍රෑම් 21
සුවිශේෂී දීමනා:
🛡️ වසරක (01) වගකීමක් සහිතයි.
🎁 නඩත්තු මෙවලම් (Tools) සහ අමතර බෙල්ට් එකක් නොමිලේ.
🚚 දිවයින පුරා බෙදාහැරීමේ පහසුකම් සහිතයි.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.


Brother FR-750 W/S Stainless Steel Band Sealer
அங்கத்துவம்கொழும்பு, தொழிற்துறை உபகரணங்கள் மற்றும் சாதனங்கள்ரூ 105,0007 மணித்தியாளம்
Brother FR-900 Band Sealer
அங்கத்துவம்கொழும்பு, தொழிற்துறை உபகரணங்கள் மற்றும் சாதனங்கள்ரூ 75,00020 நாள்
Brother FR750 P/P Band Sealer
அங்கத்துவம்கொழும்பு, தொழிற்துறை உபகரணங்கள் மற்றும் சாதனங்கள்ரூ 85,0001 நாள்
FR-550 Mini Band Sealer
அங்கத்துவம்கொழும்பு, தொழிற்துறை உபகரணங்கள் மற்றும் சாதனங்கள்ரூ 42,5001 நாள்
